Sudu Pata Meedum Galala Lyrics by Anjalin GunathilakaHR Jothipala
Sudu Pata Meedum Galala (සුදු පාට මීදුම් ගලාලා) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. This page presents the Sudu Pata Meedum Galala lyrics in Sinhala script (සුදු පාට මීදුම් ගලාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Pata Meedum Galala |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 38 |
| UPDATED |
Sudu Pata Meedum Galala Lyrics
Chitrapataya: Edath Sooraya Adath Sooraya (1972)
Sudu pata meedum galala
Ara pena kande velila
Madahaase penva bedila
Dedenata rahase kiyade //
Adare ....//
Neela oba daesa yahanaava suvadhe
Enna sethapenna idadenna nibadhe //
Enna dora menna hera denna mahadhe
Onna pivisenna senasenna suhadhe //
Onna pivisenna senasenna suhadhe
Sudu pata meedum ....
Adare ....//
Aetha diya raella pisa aava sulagai
Ganna atha ganna lan venna sisilai //
Seetha duru venne ada vaage raekai
Heena eli venne heta aayae hirutai //
Heena eli venne heta aayae hirutai
Sudu pata meedum ....
Adare ....//සුදු පාට මීදුම් ගලාලා ගී පද
චිත්‍රපටය: එදත් සූරයා අදත් සූරයා (1972)
සුදු පාට මීදුම් ගලාලා
අර පේන කන්දේ වෙලීලා
මදහාසෙ පෙන්වා බැදිලා
දෙදෙනාට රහසේ කියාදේ //
ආදරේ ....//
නීල ඔබ දෑස යහනාව සුවදේ
එන්න සැතපෙන්න ඉඩදෙන්න නිබදේ //
එන්න දොර මෙන්න හැර දෙන්න මහදේ
ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ //
ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ
සුදු පාට මීදුම් ....
ආදරේ ....//
ඈත දිය රැල්ල පිස ආව සුලගයි
ගන්න අත ගන්න ලං වෙන්න සිසිලයි //
සීත දුරු වන්නේ අද වාගේ රැයකයි
හීන එළි වෙන්නෙ හෙට ආයෙ හිරුටයි //
හීන එළි වෙන්නෙ හෙට ආයෙ හිරුටයි
සුදු පාට මීදුම් ....
ආදරේ ....//Performances of Sudu Pata Meedum Galala
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Pata Meedum Galala” on YouTube.
Cover Versions · 12
▶Cover“සුදු පාට මීදුම් ගලාලා.. අර පේන කන්දේ වෙලීලා…” |Danushka Senadeera ProductionDanushka Senadeera
▶CoverEdath Sooraya Adath Sooraya - Sudu Pata Meedum Galalagoodtolove235abc
▶CoverSUDU PATA MEEDUM GALALA by H R Jothipala with Anjeline GunathilakeADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverSudu Pata Meedum Galala Hr Jothipala SongsINTO GAME
▶CoverSudu Pata Meedum Galala - H R Jothipala & Anjaleen Gunathilaka සුදු පාට මීදුම් ගලාලාshermila104
▶CoverSudu Pata Meedum Galala | H R Jothipala and Anjalin Gunathilaka(Original Mp4)Bharat Geet SL
▶CoverSudu Pata Meedum Galala (සුදු පාට මීදුම් ගලාලා) - Dilshan Maduranga & Kavindya Adikari360 PRODUCTIONS GROUP
▶Cover"සුදු පාට මීදුම් ගලාලා" by Mohammed Rafi & Elvis PresleyManjula Perera
▶CoverSudu pata meedum galala | Dinesh Upendra | Cover Video සුදුපාට මීදුම් ගලාලා कौन है जो सपनNextar
▶CoverSudu Pata Meedum Galala - සුදු පාට මීදුම් ගලාලා | HR JothipalaKO Music 🎧
▶Coverසුදු පාට මීදුම් ගලාලා.අර පේන කන්දේ වෙලීලාLANKA vlogs
▶CoverSudu pata meedum galala සුදුපාට මීදුම් ගලාලා..asela jayasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Pata Meedum Galala LyricsSudu Pata Meedum Galala Lyrics Englishසුදු පාට මීදුම් ගලාලාසුදු පාට මීදුම් ගලාලා ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics