Kola Kada Kada Boruwata Denawa Lyrics by HR JothipalaJamuna Rani
Kola Kada Kada Boruwata Denawa (කොළ කඩ කඩ බොරුවට දෙනවා) is a Sinhala song sung by HR Jothipala and Jamuna Rani. This page presents the Kola Kada Kada Boruwata Denawa lyrics in Sinhala script (කොළ කඩ කඩ බොරුවට දෙනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kola Kada Kada Boruwata Denawa |
|---|---|
| SINGER | HR Jothipala, Jamuna Rani |
| VIEWS | 77 |
| UPDATED |
Kola Kada Kada Boruwata Denawa Lyrics
Kola kada kada boruwata denawa
Mama gaha honda hati adunnanawa
Apita boru chatu epa
Apita boru chatu epa piriminnge
Eka sakunai lamayo kanne
Ai okkoma makuno maranne
Mokada adu padu mage
Mokada adu padu mage sudu kellae
Mama ona wedak karadenam
Ali aththu wunath peralannam
Obata adambarane
Obata adambarane kalu maenikae
Mata beriya miris ambaranta
Mata beriya miris ambaranta
Udaw denawada ane
Udaw denawada ane bae nokiya
Pol kadala gala dennam
Redi soda wela dennam
Mokada adareda pane
Mokada adareda pane dan harine
Thawa hithala balannata one
Thawa hithala balannata one
Mehema weda ehemaa hode
Mehema weda ehemaa hode hari naeneකොළ කඩ කඩ බොරුවට දෙනවා ගී පද
කොළ කඩ කඩ බොරුවට දෙනවා
මම ගහ හොඳ හැටි අදුණනවා
අපිට බොරු චාටු එපා
අපිට බොරු චාටු එපා පිරිමින්ගේ
එක සකුණයි ළමයෝ කන්නේ
ඇයි ඔක්කොම මකුණො මරන්නේ
මොකද අඩු පාඩු මගේ
මොකද අඩු පාඩු මගේ සුදු කෙල්ලේ
මම ඕන වැඩක් කරදෙන්නම්
අලි ඇත්තු වුනත් පෙරලන්නම්
ඔබට ආඩම්බරනේ
ඔබට ආඩම්බරනේ කළු මැණිකේ
මට බැරිය මිරිස් අඹරන්ටා
මට බැරිය මිරිස් අඹරන්ටා
උදව් දෙනවාද අනේ
උදව් දෙනවාද අනේ බෑ නොකියා
පොල් කඩලා ගාලා දෙන්නම්
රෙදි සෝදා වේලා දෙන්නම්
මොකද ආදරෙද පනේ
මොකද ආදරෙද පනේ දැන් හරිනේ
තව හිතල බලන්නට ඕනේ
තව හිතල බලන්නට ඕනේ
මෙහෙම වැඩ එහෙම හොදේ
මෙහෙම වැඩ එහෙම හොදේ හරි නෑනේPerformances of Kola Kada Kada Boruwata Denawa
Cover versions, live performances, and reality-show contestant performances of “Kola Kada Kada Boruwata Denawa” on YouTube.
Cover Versions · 6
▶Coverකොළ කඩ කඩ බොරුවට දෙනවා | EDM MIX | Kola Kada KadaBaila Sami
▶Coverකොළ කඩ කඩ බොරුවට දෙනවාකවි නෘත්‍ය කලා මණ්ඩපය
▶CoverKola Kada Kada Boruwata Denawa (කොළ කඩ කඩ බොරුවට දෙනවා) - Jamuna Rani & H.R. JothipalaCeylon Old Hits
▶CoverKola Kada Kada - කොළ කඩ කඩ - H. R. Jothipala and K. RaniYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverKola Kada Kada Boruwata Denawa Dance Cover | කොළ කඩ කඩ බොරුවට දෙනවා | H.R.Jothipala SongHot Beat
▶CoverH.R.Jothipala - Kola kada kada boruwata denawa | එච්.ආර්.ජෝතිපාල - කොළ කඩ කඩ බොරුවට දෙනවාMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kola Kada Kada Boruwata Denawa LyricsKola Kada Kada Boruwata Denawa Lyrics Englishකොළ කඩ කඩ බොරුවට දෙනවාකොළ කඩ කඩ බොරුවට දෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics