Ma Winda Wedanawa Obe Adare Nisa Lyrics
by HR Jothipala
“Maa vinda vedanava obe aadare nisa” (මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා), Ma Winda Wedanawa Obe Adare Nisa (මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා) lyrics: a Sinhala heartbreak song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා ගී පද, and many know it simply as Maa vinda.
| SONG | Ma Winda Wedanawa Obe Adare Nisa |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 45 |
| UPDATED |
Ma Winda Wedanawa Obe Adare Nisa Lyrics Singlish
Maa vinda vedanava obe aadare nisa
Dan obe soyaa aasevee mese geethayak velaa
Maa vinda vedanava priye
Pem banda daa patanma obe daasa lanvela
Man vinda vedanaa priye nae nimak kiyaa
Priye nae nimak kiyaa priye nae nimak kiyaa
Duk geethayakma vevee mage jeevithe sadaa
Maa vinda vedanava obe aadare nisa
Maa vinda vedanava priye
Raa nidi love mawenne obai sihinen pavaa
Oba naethi dukin thaave nuwan kandulu vel galaa
Nuwan kandulu vel galaa nuwan kandulu vel galaa
Dan saenasumak nowevi sithe raa ude havaa
Maa vinda vedanava obe aadare nisa
Maa vinda vedanava priye
Pem banda daa patanma ....
Maa vinda vedanava obe aadare nisa
Dan obe soyaa aasevee mese geethayak velaaමා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා ගී පද
මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා
දැන් ඔබ සොයා ඇසේවී මෙසේ ගීතයක් වෙලා
මා වින්ද වේදනාව ප්‍රියේ
පෙම් බැන්ද දා පටන්ම ඔබේ දෑස ලංවෙලා
මං වින්ද වේදනා ප්‍රියේ නෑ නිමක් කියා
ප්‍රියේ නෑ නිමක් කියා ප්‍රියේ නෑ නිමක් කියා
දුක් ගීතයක්ම වෙවී මගේ ජීවිතේ සදා
මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා
මා වින්ද වේදනාව ප්‍රියේ
රෑ නිදි ලොවේ මැවෙන්නෙ ඔබයි සිහිනයෙන් පවා
ඔබ නැති දුකින් තැවේ නුවන් කඳුළු වැල් ගලා
නුවන් කඳුළු වැල් ගලා නුවන් කඳුළු වැල් ගලා
දැන් සැනසුමක් නොවේවි සිතේ රෑ උදේ හවා
මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා
මා වින්ද වේදනාව ප්‍රියේ
පෙම් බැන්ද දා පටන්ම ....
මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා
දැන් ඔබ සොයා ඇසේවී මෙසේ ගීතයක් වෙලාPerformances of Ma Winda Wedanawa Obe Adare Nisa
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Winda Wedanawa Obe Adare Nisa” on YouTube.
Cover Versions · 11
▶CoverMa Vinda wedanawa Obe adare Nisa මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසාVijaya Jothi Facebook Page
▶CoverMa Vinda wedanawa Obe adare Nisa මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසාtani lgd
▶CoverMa winda wedanawa obe adare nisa/මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා/H.R.Jothipala/එච්.ආර්.ජෝතිපාලold songlassana sindu
▶CoverMa Winda Wedanawa - මා වින්ද වේදනාව | HR JothipalaKO Music 🎧
▶CoverMa Vinda Wedanawa Obe Adare Nisa - මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසාSL Black Market
▶Coverමා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා..Suranga Damayantha
▶CoverMa Vinda wedanawa Obe adare Nisa මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶Coverමා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසානෙලුම් ගි දැහැන Sudesh
▶Coverමා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසාWasantaha Kumari
▶CoverMa Vinda wedanawa Obe adare Nisa මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසාDanuska Bandara
▶Coverමා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා....Sandahas Patabendige
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Winda Wedanawa Obe Adare Nisa LyricsMa Winda Wedanawa Obe Adare Nisa Lyrics Englishමා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසාමා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics