Hada Wiman Dorin Lyrics by Anjalin GunathilakaHR Jothipala
Hada Wiman Dorin (හද විමන් දොරෙන්) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. This page presents the Hada Wiman Dorin lyrics in Sinhala script (හද විමන් දොරෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hada Wiman Dorin |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 38 |
| UPDATED |
Hada Wiman Dorin Lyrics
Chitrapataya: Kasthuri Suwanda (1974)
Hada viman doren ena pathum pawan
Vihida yayi hama piyambana kalpana
Rase de ama..
Mal uyan thulin vil gangul medin
Sugandaya gala ekathu vi kithi kevi
Randi ekwela....
Sagaraye sisil ral nagi nagi binde
Adaraye supem kan dili dili sale
Aakase sande lapa netha meki giye
Adaraye purane hitha edi thiye
Uda vu wasanthe
Sadakal randewa....
Hada viman doren ena pathum pawan
Vihida yayi hama piyambana kalpana
Rase de ama..
Mee vadaye gum nadin math vela imi
Gee thanuwe vadan vel lesa ethi emi
Lo thalaye aluth pem kathawak liya
Paa karamu sunilwan walawak soya
Uda vu wasanthe sadakal randewa....
Hada viman doren ena pathum pawan
Vihida yayi hama piyambana kalpana
Rase de ama..
Mal uyan thulin vil gangul medin
Sugandaya gala ekathu vi kithi kevi
Randi ekwela....හද විමන් දොරෙන් ගී පද
චිත්‍රපටය: කස්තුරි සුවඳ (1974)
හද විමන් දොරෙන් එන පැතුම් පවන්
විහිද යයි හමා පියඹනා කල්පනා
රසේ දේ අමා..
මල් උයන් තුලින් විල් ගඟුල් මැදින්
සුගන්දය ගලා එකතු වී කිති කැවී
රැඳී එක්වෙලා....
සාගරයේ සිසිල් රැල් නැගි නැගී බිඳේ
ආදරයේ සුපෙම් කැන් දිලි දිලී සැලේ
ආකාසේ සඳේ ලප නැත මැකී ගියේ
ආදරයේ පුරාණේ හිත ඇදී තියේ
උදා වූ වසන්තේ
සදාකල් රැඳේවා....
හද විමන් දොරෙන් එන පැතුම් පවන්
විහිද යයි හමා පියඹනා කල්පනා
රසේ දේ අමා..
මී වදයේ ගුම් නදින් මත් වෙලා ඉමී
ගී තනුවේ වදන් වැල් ලෙස එතී එමී
ලෝ තලයේ අලුත් පෙම් කතාවක් ලියා
පා කරමූ සුනිල්වන් වලාවක් සොයා
උදා වූ වසන්තේ සදාකල් රැඳේවා....
හද විමන් දොරෙන් එන පැතුම් පවන්
විහිද යයි හමා පියඹනා කල්පනා
රසේ දේ අමා..
මල් උයන් තුලින් විල් ගඟුල් මැදින්
සුගන්දය ගලා එකතු වී කිති කැවී
රැඳී එක්වෙලා....Performances of Hada Wiman Dorin
Cover versions, live performances, and reality-show contestant performances of “Hada Wiman Dorin” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowHadha Wiman Dorin - හද විමන් දොරින් | Janith Warnakulasuriya Hiru Star Season 3 | Episode 17Hadha Wiman Dorin - හද විමන් දොරින්
▶Reality ShowHadha Wiman Dorin - හද විමන් දොරින් | Janith Warnakulasuriya Hiru Star Season 3 | Episode 17Hadha Wiman Dorin - හද විමන් දොරින්
▶Reality ShowHada wiman Dorin (හද විමන් දොරින්) | Hirushima Kavindi | Hiru Star Season 05Hirushima Kavindi
Cover Versions · 12
▶CoverHada wiman Dorin (හද විමන් දොරින්) Cover by Hector Dias with D MAJORHector Dias Dmajor
▶CoverHada Viman Dorin, H.R. Jothipala & Angeline Gunathilake, හද විමන් දොරින්Nadee Nisansala
▶CoverHada Wiman (හද විමන් දොරින්) Peo Legand - Nuwan Gunawardhana and Uresha RavihariSuresh Maliyadde
▶Coverහද විමන් දොරෙන් Hada Wiman Doren (Audio) H R Jothipala & Anjalin Gunathilake Hada Wiman DorinWDIK
▶Coverහද විමන් දොරින් - කස්තුරි සුවඳ 1974Nihal Munasinghe
▶Cover4 Hada Viman Dorin -හද විමන් දොරින්”OTOMA
▶CoverHada Wiman DorinH. R. Jothipala - Topic
▶Coverහද විමන් දොරින් ගීතය රොෂාන් සමඟින් මංජුලා ගැයූ අපූරුව...Hiru TV
▶Coverහද විමන් දොරින් KAROKE FLASHBACK HR JOTHIPALA SINHALA HADA WIMAN සිංහල කැරෝකේ සුරේන්ද්‍ර පෙරේරාSD karoke production
▶CoverHada Wiman Dorin (හද විමන් දොරින්) - Avish Music - Original by H.R. Jothipala & Angeline GunathilakaAvish Music
▶Coverhada wiman dorin , H R jothipala ,Anjalin Gunathilaka𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
▶CoverHada Wiman Dorin | හද විමන් දොරින් | H.R. Jothipala & Angeline Gunathilaka | Sindu MasterSindu Master
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hada Wiman Dorin LyricsHada Wiman Dorin Lyrics Englishහද විමන් දොරෙන්හද විමන් දොරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics