Atha Dilisena Lyrics by Anjalin GunathilakaHR Jothipala
Atha Dilisena (ඈත දිලිසෙන) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. This page presents the Atha Dilisena lyrics in Sinhala script (ඈත දිලිසෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Atha Dilisena |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 68 |
| UPDATED |
Atha Dilisena Lyrics
Ho..........ho.......
(Aeta dilisena hiru sandu ran taru
Rahase kiwa mata oba gena toraturu
Mage neth yuga mathu piya vena turu
Adarei ma adarei...
Adarei ma adarei)...//
(La thana nille, pini kandulalle
Ma oba dutu e prema loke)..//
Daesa daesak soya taniwu dinedi
Aeta dilisena hiru sandu ran taru .../
(Madu sanda raelle sathutu sandalle
Vasanaave, amila udaave)..//
Seetha sulage veli mathu hamuwunaave...
Aeta dilisena hiru sandu ran taru... //
Adarei ma adarei ..////ඈත දිලිසෙන ගී පද
හෝ..........හෝ.......
(ඈත දිලිසෙන හිරු සඳු රන් තරු
රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පිය වෙන තුරු
ආදරෙයි මා ආදරෙයි...
ආදරෙයි මා ආදරෙයි)...//
(ලා තන නිල්ලේ, පිනි කඳුලැල්ලේ
මා ඔබ දුටු ඒ ප්‍රේම ලෝකේ)..//
දෑස දෑසක් සොයා තනිවූ දිනේදී
ඈත දිලිසෙන හිරු සඳු රන් තරු .../
(මදු සඳ රැල්ලේ සතුටු සඳැල්ලේ
වාසනාවේ, අමිල උදාවේ)..//
සීත සුළගේ වෙලී මතු හමුවුනාවේ...
ඈත දිලිසෙන හිරු සඳු රන් තරු... //
ආදරෙයි මා ආදරෙයි ..////Performances of Atha Dilisena
Cover versions, live performances, and reality-show contestant performances of “Atha Dilisena” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowPranirsha Thiyagaraja | Atha Dilisena (ඈත දිලිසෙන) | Live Shows | Semi Finals | The Voice Teens SLPranirsha Thiyagaraja
▶Reality ShowAtha Dilisena - ඈත දිලිසෙන | Dilmi Senarathna | Hiru Star Season 04 | SUPER 24Dilmi Senarathna
▶Reality ShowAtha Dilisena - ඈත දිලිසෙන | Dilmi Senarathna | Hiru Star Season 04 | SUPER 24Dilmi Senarathna
▶Reality ShowAtha Dilisena (ඈත දිලිසෙන) | Sewmi Irasha | Hiru Star Season 05Sewmi Irasha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Atha Dilisena LyricsAtha Dilisena Lyrics Englishඈත දිලිසෙනඈත දිලිසෙන ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics