Ada Amuthuma Rayaki Lyrics
by HR Jothipala
“ada amutuma rayaki honda seetala payaki” (අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි): Ada Amuthuma Rayaki (අද අමුතුම රැයකි) lyrics, a Sinhala love song sung by HR Jothipala, with words by Karunarathna Abeysekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අද අමුතුම රැයකි ගී පද, and many know it simply as ada amutuma.
| SONG | Ada Amuthuma Rayaki |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Karunarathna Abeysekara |
| CATEGORY | Love Songs |
| VIEWS | 149 |
| UPDATED |
Ada Amuthuma Rayaki Lyrics Singlish
(ada amutuma rayaki honda seetala payaki
anduru wala walaki mage sitha sathuta daki...//)
ghana nil waralinne - mal suwandak enne
hada winwida yanne - neth sitha pibidanne
ada amutuma.....
nilupul weni daase - sathapi athi rahase
theruma thorala - denu mana hinahila
ada amutuma.....
sulalitha mudu warale - adawan sanda babale
naa dalu bandu dethole - bihi weyi madhu kothale
ada amutuma.....//අද අමුතුම රැයකි ගී පද
(අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී...//)
ඝන නිල් වරළින්නේ - මල් සුවඳකි එන්නේ
හද විනිවිද යන්නේ - නෙත් සිත පිබිදෙන්නේ
අද අමුතුම.....
නිලුපුල් වැනි දෑසේ - සැතපී ඇති රහසේ
තේරුම තෝරාලා - දෙනු මැන හිනැහීලා
අද අමුතුම.....
සුළලිත මුදු වරලේ - අඩවන් සඳ බැබළේ
නා දළු බඳු දෙතොලේ - බිහි වෙයි මධු කොතලේ
අද අමුතුම.....//Performances of Ada Amuthuma Rayaki
Cover versions, live performances, and reality-show contestant performances of “Ada Amuthuma Rayaki” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverAda Amuthuma Reyaki - අද අමුතුම රැයකි - EDM CoverArA Beats
▶CoverAda Amuthuma Reyaki අද අමුතුම රැයකි H R Jothipala Ada Amuthuma RayakiWDIK 2
▶CoverADA AMUTHUMA RAYAKI අද අමුතුම රැයකිSL RHYTHMIC BEATS
▶Coverඅද අමුතුම රැයකී | Ada Amuthuma Reyaki | Techno Mix | @nightfly-x3iNightFly
▶Coverඑච් ආර් ජෝතිපාල අද අමුතුම රැයකිPERAMAGA TV පෙරමග ටීවී
▶CoverAda amuthuma rayaki | අද අමුතුම රැයකි | MoonbeatMoonBeat
▶CoverAda amuthuma reyaki/අද අමුතුම රැයකි/old music/එච්.ආර් ජෝතිපාල/H R Jothipala/welu musicවේලු Music
▶Coverඅද අමුතුම රැයකි | Ada Amuthuma Rayaki - H.R.Jothipala මහතාගේ ගීතය Upasena Subasinghe (කෝපිකඩේ පාල )eLanka (All in one Media and IT solutions)
▶Coverඅද අමුතුම රැයකි / Ada Amuthuma Rayaki - H.R JOTHIPALA Sinhala Song Collection | Sinhala SongSL Level UP
▶Coverඅද අමුතුම රැයකි..|| එච්.ආර්.ජෝතිපාල || Ada amuthuma Rayaki || H.R.JothipalaMusic on music
▶CoverAda Amuthuma Rayaki | අද අමුතුම රැයකි | Female Cover by @norha_coversNORHA
▶CoverAda amuthuma rayaki | අද අමුතුම රැයකි | By : H.R.Jothipala | හිතට ගින්දරහිතට ගින්දර
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ada Amuthuma Rayaki LyricsAda Amuthuma Rayaki Lyrics Englishඅද අමුතුම රැයකිඅද අමුතුම රැයකි ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsKarunarathna Abeysekara Lyricist

