Upadinna Aye Lyrics by HR Jothipala
Upadinna Aye (උපදින්න ආයේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Upadinna Aye lyrics in Sinhala script (උපදින්න ආයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Upadinna Aye |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 7 |
| UPDATED |
Upadinna Aye Lyrics
Upadinna aaye atha ganna maage
Nagitinna oya muna nonida ane
Oba inna loke pawasanna mihire
Mama ennamida dan ma hera jeewithe
Paya maage simbala piligatte vendala
Dewiyo obayi maage kiyala //
Mata inna kiyala aayi inne nidala //
Nagitinna maage husma demi ma //
Upadinna aaye ....
Sihiwenna kiyala dun mudda palada
Sitiya eda maawa rekala //
Mage wasanawan sulage giyaden //
Hamuwewa matu aathmayewath //
Upadinna aaye.....උපදින්න ආයේ ගී පද
උපදින්න ආයේ අත ගන්න මාගේ
නැගිටින්න ඔය මූණ නොනිදා අනේ
ඔබ ඉන්න ලෝකේ පවසන්න මිහිරේ
මම එන්නෙමි දැන් මා හැර ජීවිතේ
පය මාගේ සිඹලා පිළිගත්තේ වැඳලා
දෙවියො ඔබයි මාගේ කියලා //
මට ඉන්න කියලා ආයි ඉන්නේ නිදලා //
නැගිටින්න මාගේ හුස්ම දෙමි මා //
උපදින්න ආයේ ....
සිහිවෙන්න කියලා දුන් මුද්ද පළදා
සිටියා එදා මාව රැකලා //
මගේ වාසනාවන් සුළගේ ගියාදෙන් //
හමුවේවා මතු ආත්මයේවත් //
උපදින්න ආයේ.....
Performances of Upadinna Aye
Cover versions, live performances, and reality-show contestant performances of “Upadinna Aye” on YouTube.
Live Performances · 2
Cover Versions · 7
▶CoverUpadinna aye athaganna maage..(උපදින්න ආයේ අතගන්න මාගේ..)KHK Video PANADURA
▶Coverupadinna aye උපදින්න ආයේ hr jothipala video songjothi miyuru sara ඇසි දිසි ගී රස
▶Coverඋපදින්න ආයේ/upadinna aye/old music/එච්.ආර් ජෝතිපාල/H R Jothipala/welu musicවේලු Music
▶CoverUpadinna aye athaganna maage Artist - H. R. JOTHIPALA LIKE COMMENT SHARE SUBSCRIBR ▶ .kasun bro channal 2
▶CoverH.R.Jothipala Song.. උපදින්න ආයේ ..Golden Voice Sri Lanka
▶CoverUpadinna Aye || උපදින්න ආයේ - CoverTharanga Munasinghe
▶Coverඋපදින්න ආයේ අත ගන්න මාගේ H.R.Jothipala SongDAD Style SL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Upadinna Aye LyricsUpadinna Aye Lyrics Englishඋපදින්න ආයේඋපදින්න ආයේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics

