Pahan Tamba Yata Lyrics by HR Jothipala
Pahan Tamba Yata (පහන් ටැඹ යට) is a Sinhala song sung by HR Jothipala. This page presents the Pahan Tamba Yata lyrics in Sinhala script (පහන් ටැඹ යට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pahan Tamba Yata |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 17 |
| UPDATED |
Pahan Tamba Yata Lyrics
Pahan temba yata sohon kota langa
Kawda katada atha wannanne
Dasa nidi nathi raeka mediyama
Obe iki handa do asenne....
Oba viyowen vedanawen
Hin hiri poda vetunu dawaska
Naesiyan ha karapitin ma
Geya giya oba sohon pitiata.....
E sohon kota penena maane
Punchi kutiyaka kawuluwak langa
Bala innemi sitin hamuwi
Kiya lannata sitaka bandi pema.....පහන් ටැඹ යට ගී පද
පහන් ටැඹ යට සොහොන් කොත ළඟ
කව්ද කාටද අත වනන්නේ
දෑස නිදි නැති රෑක මැදියම
ඔබේ ඉකි හඬ දෝ ඇසෙන්නේ....
ඔබ වියොවෙන් වේදනාවෙන්
හීන් හිරි පොද වැටුනු දවසක
නෑසියන් හා කරපිටින් මා
ගෙය ගියා ඔබ සොහොන් පිටියට.....
ඒ සොහොන් කොත පෙනෙන මානේ
පුංචි කුටියක කවුළුවක් ළඟ
බලා ඉන්නෙමි සිතින් හමුවී
කියා ලන්නට සිතක බැඳි පෙම.....Performances of Pahan Tamba Yata
Cover versions, live performances, and reality-show contestant performances of “Pahan Tamba Yata” on YouTube.
Cover Versions · 12
▶Coverpahan taba yata (පහන් ටැඹ යට)Ajith Kawsike Wijenaike
▶CoverPahan teba yata/පහන් ටැඹ යට - ජෝතිපාලයන්ගේ ගීයට මේ තරම් සාධාරණයක්..... Pahan teba yataURUMAYA | Birds and Bees Resort
▶CoverPahan Tamba Yata ( පහන් ටැඹ යට ) Cover by Sangeeth PremathilakaSangeeth premathilaka
▶Coverපහන් ටැඹ යට..H.R. Jothipala~Pahan Tamba Yata..༺S.Perera༻
▶CoverPahan Tamba Yata ( පහන් ටැඹ යට ) Cover By Sangeeth PremathilakaSangeeth premathilaka
▶CoverPahan Taba Yata (පහන් ටැඹ යට) - H. R. Jothipala - EDM/Metal Cover VersionCover Club
▶Coverපහන් ටැඹ යට සොහොන් කොත ලඟ HR JothipalaHudakalawa
▶Coverපහන් ටැඹ යට සොහොන් කොත ලග H R jothipala song🌺🌺 Sajika Nawod 🌺🌺
▶CoverPahan Tamba Yata (පහන් ටැඹ යට)Chameera Buddhadasa
▶Coverපහන් ටැඹ යට - ජෝතිපාල - Pahan Tamba Yata Jothi Sri NimalSri Nimal Padmakumara
▶CoverNovember 5, 2021Ajith Fernando
▶Cover¶ පහන් ටැඹ යට _ එච්.ආර්. ජෝතිපාල l Pahan Tamba Yata _ H.R. JothipalaLalith's Music Chamber
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pahan Tamba Yata LyricsPahan Tamba Yata Lyrics Englishපහන් ටැඹ යටපහන් ටැඹ යට ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics