Alle Rekha Wihida Lyrics
by HR Jothipala
“Alle rekha vihida shakha.....//” (අල්ලේ රේඛා විහිදා ශාඛා.....//): Alle Rekha Wihida (අල්ලේ රේඛා විහිදා) lyrics, a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අල්ලේ රේඛා විහිදා ගී පද.
| SONG | Alle Rekha Wihida |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Alle Rekha Wihida Lyrics Singlish
Alle rekha vihida shakha.....//
Anagathe nidhanayak himiwenawalu ho....
Situm pathum hengum mage ituwenawalu
Obage m moone adare
Pirila reli wage sagare.... //
Dasa lakshayakin bera labagannata bari thora.... //
Pera pinakin do labune priyav shobana
Alle rekha ....
Gamane narilatha leeleki
Athe priya komala thaleki...//
Adari supemwanthai ma ithama pinwanthai....//
Manikak mudde badena suba yoge peduna
Alle rekha.....අල්ලේ රේඛා විහිදා ගී පද
අල්ලේ රේඛා විහිදා ශාඛා.....//
අනාගතේ නිධානයක් හිමිවෙනවාලු හෝ....
සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටුවෙනවාලූ
ඔබගේ ම් මූණේ ආදරේ
පිරිලා රැළි වාගේ සාගරේ.... //
දස ලක්ෂයකින් බේරා ලැබගන්නට බැරි තෝරා.... //
පෙර පිනකින් දෝ ලැබුණේ ප්‍රියාව් ශෝබනා
අල්ලේ රේඛා ....
ගමනේ නාරිලතා ලීලෙකී
ඇත්තේ ප්‍රිය කෝමල තාලෙකි...//
ආදරී සුපෙම්වන්තයි මා ඉතාම පින්වන්තයි....//
මැණිකක් මුද්දේ බැදෙනා සුබ යෝගේ පෑදුනා
අල්ලේ රේඛා.....
Performances of Alle Rekha Wihida
Cover versions, live performances, and reality-show contestant performances of “Alle Rekha Wihida” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Alle Rekha Wihida LyricsAlle Rekha Wihida Lyrics Englishඅල්ලේ රේඛා විහිදාඅල්ලේ රේඛා විහිදා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics

