Diya Kinduriya Se Lyrics by HR Jothipala
Diya Kinduriya Se (දිය කිඳුරිය සේ) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by Upali Danawalavithana, and the music is composed by Sarath De Alwis. This page presents the Diya Kinduriya Se lyrics in Sinhala script (දිය කිඳුරිය සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Diya Kinduriya Se |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Upali Danawalavithana |
| COMPOSER | Sarath De Alwis |
| VIEWS | 104 |
| UPDATED |
Diya Kinduriya Se Lyrics
Chitrapataya: Obatai Priye Aadare (1987)
Diya kinduriya se saagare
Dothin gena aa aadare
Mahada vimane - aala situvam
Ruwan ru piliru maave
Kiwa mana oba kawdo lade...
Deha latawe rusiru varune
Nodanee me netha yaavelaa..
Digunil varale nilupul nayane
Sagawaevaa ada paavelaa..
Minidel parada hasakan neguna
Pem arayum gena aa nisaa..
Manase adunaa denethin midunaa
Sihinaya se nopeni giyaa..
Me divi gamane ran tem obawe
Upadina sasare vaasanaa...
Diya kinduriya se...
Dedenaa hamuwe peradaa sasare
Unnaa se mata langwelaa..
Supurudu suwadai oba langa radune
Kawurundo me rupikaa..
Hirudeka dilenaa pini mala vaage
Oba asuren venvee noyaa..
Raa tani iwure aata isavwe
Dedenaa yamu pem chaarikaa..
Taniwemu oba maa me senakeliye
Obatai me pem geethikaa...
Diya kinduriya se...දිය කිඳුරිය සේ ගී පද
චිත්‍රපටය: ඔබටයි ප්‍රියේ ආදරේ (1987)
දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ - ආල සිතුවම්
රුවන් රූ පිලිරූ මැවේ
කිව මැන ඔබ කව්දෝ ලදේ...//
දේහ ලතාවේ රූසිරු වරුනේ
නොදැනී මේ නෙත යාවෙලා..
දිගුනිල් වරලේ නිළුපුල් නයනේ
සැගවේවා අද පාවෙලා..
මිනිදැල් පරදා හසකැන් නැගුනා
පෙම් ඇරයුම් ගෙන ආ නිසා..
මනසේ ඇදුනා දෙනෙතින් මිදුනා
සිහිනය සේ නොපෙනී ගියා..
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබවේ
උපදින සසරේ වාසනා...
දිය කිඳුරිය සේ...//
දෙදෙනා හමුවී පෙරදා සසරේ
උන්නා සේ මට ලංවෙලා..
සුපුරුදු සුවඳයි ඔබ ලඟ රැදුනේ
කව්රුන්දෝ මේ රූපිකා..
හිරුදැක දිලෙනා පිණි මල වාගේ
ඔබ ඇසුරෙන් වෙන්වී නොයා..
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
දෙදෙනා යමු පෙම් චාරිකා..
තනිවෙමු ඔබ මා මේ සැණකෙලියේ
ඔබටයි මේ පෙම් ගීතිකා...
දිය කිඳුරිය සේ...//Performances of Diya Kinduriya Se
Cover versions, live performances, and reality-show contestant performances of “Diya Kinduriya Se” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverDIYA KINDURIYA SE (DN BEATS Remix) | දිය කිඳුරිය සේ (Remix)DN BEATS
▶Coverදිය කිඳුරිය සේ | Diyakinduriya Se | EDM+Techno Version | @nightfly-x3iNightFly
▶CoverDiya Kinduriya Se Sagare (දිය කිඳුරිය සේ සාගරේ) | Wishwa Lanka | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverDiya Kinduriya Se (දිය කිඳුරිය සේ) | Sunflower (Indika Kalugamage) | Sunflower Ragama 2011GVT Entertainment
▶CoverDiya Kinduriya Se Sagare Dothin Gena Aa Adare H R Jothipala.HDSenehase Nawatheana
▶CoverDiya Kinduriya Se | EDM Remix | දිය කිඳුරිය සේ Ai Cover | Lankan Eye MusicLankan Eye
▶CoverDiya Kiduriya se - දිය කිඳුරිය සේ සාගරේ - ඔබටයි ප්‍රියේ ආදරේ චිත්‍රපට යGee (geet)
▶CoverDiya Kinduriya Se Sagare Dothin Gena Aa Adare HDSenehase Nawatheana
▶CoverDiya Kinduriya Se | Anura Pradeep | All Right | Session One | දිය කිඳුරිය සේ | අනුර ප්‍රදීප්Old Shows Dancing
▶CoverDiya Kinduriya Se Sagare HDSenehase Nawatheana
▶Coverදිය කිඳුරිය සේ සාගරේ - Diya kinduriya se sagare - Hr jothipalaSwara Mathaka | ස්වර මතක
▶CoverDiya Kinduriya Se Sagare (දිය කිඳුරිය සේ සාගරේ) | Deep House | DewminaDEWMINA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Diya Kinduriya Se LyricsDiya Kinduriya Se Lyrics Englishදිය කිඳුරිය සේදිය කිඳුරිය සේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsSarath De Alwis ComposerUpali Danawalavithana Lyricist
