Sagara Lawalle Seethala Kadalle Lyrics
“Chitrapataya: Obatai Priye Aadare (1987” (චිත්‍රපටය: ඔබටයි ප්‍රියේ ආදරේ (1987): Sagara Lawalle Seethala Kadalle (සාගර ලවැල්ලේ සීතල කැදැල්ලේ) lyrics, a Sinhala love song sung by HR Jothipala and Latha Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Chitrapataya: Obatai, and in Sinhala it is සාගර ලවැල්ලේ සීතල කැදැල්ලේ ගී පද.
| SONG | Sagara Lawalle Seethala Kadalle |
|---|---|
| SINGER | HR Jothipala, Latha Walpola |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 12 |
| UPDATED |
Sagara Lawalle Seethala Kadalle Lyrics Singlish
Chitrapataya: Obatai Priye Aadare (1987)
Saagara lawalle seethala kaedalle
Hurathal kirillee taniwee sitinne
Sithijaya thurullededunu thotille
Kumaree soyaa pemwathaa me wadinne
Saagara lawalle
Desithe udawoo senehe daeneelaa
Sura gee gayanne suradoothikaawo
Madhu mal thataake kadupul nelanne
Maalaa palandaa divyanganaawo
Ada meewithe uthurai amaa
Noidul supem kalpanaa
Saagara lawalle ....
Werale sinaase rala ral tharanga
Apatai gothanne upamaa kathawo
Lanwee hidinnam vihangun thataake
Sayuree sidewaa hada vedanaawo
Uyanay pipi kaekuluyi ape
Hirimala hengum pem sinaa
Saagara lawalle ....සාගර ලවැල්ලේ සීතල කැදැල්ලේ ගී පද
චිත්‍රපටය: ඔබටයි ප්‍රියේ ආදරේ (1987)
සාගර ලවැල්ලේ සීතල කැදැල්ලේ
හුරතල් කිරිල්ලී තනිවී සිටින්නේ
සිතිජය තුරුල්ලේදේදුනු තොටිල්ලේ
කුමරී සොයා පෙම්වතා මේ වඩින්නේ
සාගර ලවැල්ලේ
දෙසිතේ උදාවූ සෙනෙහේ දැනීලා
සුර ගී ගයන්නේ සුරදූතිකාවෝ
මධු මල් තටාකේ කඩුපුල් නෙලන්නේ
මාලා පළන්දා දිව්‍යංගනාවෝ
අද මීවිතේ උතුරයි අමා
නොයිදුල් සුපෙම් කල්පනා
සාගර ලවැල්ලේ ....
වෙරළේ සිනාසේ රළ රැල් තරංගා
අපටයි ගොතන්නේ උපමා කතාවෝ
ලංවී හිඳින්නම් විහඟුන් තටාකේ
සයුරේ සිදේවා හද වේදනාවෝ
උයනේ පිපී කැකුළුයි අපේ
හිරිමල් හැඟුම් පෙම් සිනා
සාගර ලවැල්ලේ ....Related Songs and Tags
Sagara Lawalle Seethala Kadalle LyricsSagara Lawalle Seethala Kadalle Lyrics Englishසාගර ලවැල්ලේ සීතල කැදැල්ලේසාගර ලවැල්ලේ සීතල කැදැල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics