Giyai Bindi Athwal Handanne Lyrics
by HR Jothipala
“Giyayi bindi athwel handanne” (ගියයි බිඳී අත්වැල් හඞන්නේ), Giyai Bindi Athwal Handanne (ගියයි බිඳී අත්වැල් හඞන්නේ) lyrics: a Sinhala heartbreak song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Giyayi bindi, and in Sinhala it is ගියයි බිඳී අත්වැල් හඞන්නේ ගී පද.
| SONG | Giyai Bindi Athwal Handanne |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Giyai Bindi Athwal Handanne Lyrics Singlish
Giyayi bindi athwel handanne
Ayi da nangiye hetak
Kiya dinak athe lokaye
Susum sala duk wi thawenne
Ayi da malliye - hetak...
Adara mal pibidenawa
E wage parawi yanawa
Oya maha muhude thaw atha malu wewi un yalu
Irak gili yawi heta udaye ey ayemath - hetak..
Kalaya nam ingilenawa - yauwaniyo pana yanawa
Niyangaya sede malbara kale - ayeth lanwewi situm medin
Nedo jaya labune me jeewithe - hetak...ගියයි බිඳී අත්වැල් හඞන්නේ ගී පද
ගියයි බිඳී අත්වැල් හඞන්නේ
ඇයිද නංගියේ හෙටක්
කියා දිනක් ඇතේ ලෝකයේ
සුසුම් සලා දුක් වී තැවෙන්නේ
ඇයිද මල්ලියේ -හෙටක්...
ආදර මල් පිබිදෙනවා
ඒ වාගේ පරවී යනවා
ඔය මහ මුහුදේ තව ඇත මාළු වේවි උන් යාළු
ඉරක් ගිලී යාවි හෙට උදයේ එයි ආයෙමත් - හෙටක්..
කාලය නම් ඉඟිලෙනවා - යෞවනියෝ පැන යනවා
නියඟය සේදී මල්බර කාලේ - ආයෙත් ළංවේවි සිතුම් මැදින්
නේදෝ ජය ලැබුණේ මේ ජීවිතේ - හෙටක්...Related Songs and Tags
Giyai Bindi Athwal Handanne LyricsGiyai Bindi Athwal Handanne Lyrics Englishගියයි බිඳී අත්වැල් හඞන්නේගියයි බිඳී අත්වැල් හඞන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics