Sa Ri Ga Ma Pa Lyrics by HR JothipalaSujatha Aththnayake
Sa Ri Ga Ma Pa (ස රි ග ම ප) is a Sinhala song sung by HR Jothipala and Sujatha Aththnayake. This page presents the Sa Ri Ga Ma Pa lyrics in Sinhala script (ස රි ග ම ප ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sa Ri Ga Ma Pa |
|---|---|
| SINGER | HR Jothipala, Sujatha Aththnayake |
| VIEWS | 14 |
| UPDATED |
Sa Ri Ga Ma Pa Lyrics
Sa ri ga ma pa - pa pa pa - dha ma ri
Ma gayanne ranganawe gayana
Me naari - manahaari
Manahaari - me naari
Hada aadarehi anganavi ma tama.....
Aasha hite - naade rav nagaa
Jeevithe ahase - chandraa paayannaa
E chandraa - ma nedo
Aaloke - danunado
Pem maaligaave mandahaase ma tama.....
Madhu mee obai - jeeva kusalaane
E nuraa paane - dothin ma bonne
Jeevanaye - veenaave
Pem geethe - oba ve nami
Mage mangalaavi dan gayami pem gayana.....ස රි ග ම ප ගී පද
ස රි ග ම ප - ප ප ප - ධ ම රි
මා ගයන්නේ රංගනාවේ ගායනා
මේ නාරී - මනහාරී
මනහාරී - මේ නාරී
හද ආදරේහි අංගනාවි මා තමා.....
ආශා හිතේ - නාදෙ රැව් නගා
ජීවිතේ අහසේ - චන්ද්‍රා පායන්නා
ඒ චන්ද්‍රා - මා නේදෝ
ආලෝකේ - දැනුනාදෝ
පෙම් මාලිගාවෙ මන්දහාසේ මා තමා.....
මධු මී ඔබයි - ජීව කුසලානේ
ඒ නුරා පානේ - දෝතින් මා බොන්නේ
ජීවනයේ - වීණාවේ
පෙම් ගීතේ - ඔබ වේ නමි
මගෙ මංගලාවි දැන් ගයමි පෙම් ගායනා.....
Related Songs and Tags
Sa Ri Ga Ma Pa LyricsSa Ri Ga Ma Pa Lyrics Englishස රි ග ම පස රි ග ම ප ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics