Pata Podak Thilakala Lyrics by Anjalin GunathilakaHR Jothipala
Pata Podak Thilakala (පාට පොදක් තිලකලා) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. This page presents the Pata Podak Thilakala lyrics in Sinhala script (පාට පොදක් තිලකලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pata Podak Thilakala |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 46 |
| UPDATED |
Pata Podak Thilakala Lyrics
Ohoho... Ahaha..
Paata podak thilakala nalal thalaave
Kelum walalu nethin athurala
Muthu sina sala sala nelavi nelaviye
Nivan mahada neela varaliye
Aala hengum thapasala yowun hinaave
Thutina salala rengum ranga ranga
Pem katha mal potin laemada vasaala
Niva noheka aala kumarune...
Paata podak thilakala nalal thalaave
Kelum walalu nethin athurala..
Hoho ho.. Haha ha..
Hoho ho.. Haha ha..
Pemaka suwada sithaka sihina sathapanne
Mal nuware... pem suwade
Aetha irata hinavi rata monaru nataavi
Aetha irata hinavi rata monaru nataavi
Aala wadana geetha sural pa...ve...vi..
Hoho ho.. Haha ha..
Hoho ho.. Haha ha..
Ho...
Paata podak thilakala nalal thalaave
Kelum walalu nethin athurala
Muthu sina sala sala nelavi nelaviye
Nivan mahada neela varaliye
Aala hengum thapasala yowun hinaave
Thutina salala rengum ranga ranga
Hoho ho.. Haha ha..
Hoho ho.. Haha ha..
Lama lapati bolanda vadan thepalanne
Punchi viye... andarase
Seetha sina helaya aala sithum sitheya
Seetha sina helaya aala sithum sitheya
Seethawan ruwan landun ma... la... ma...
Hoho ho.. Haha ha..
Hoho ho.. Haha ha..
Ho...
Paata podak thilakala nalal thalaave
Kelum walalu nethin athurala
Muthu sina sala sala nelavi nelaviye
Nivan mahada neela varaliye..
Aala hengum thapasala yowun hinaave
Thutina salala rengum ranga ranga
Pem katha mal potin laemada vasaala
Niva noheka aala kumarune...
Paata podak thilakala nalal thalaave
Kelum walalu nethin athurala...
Hoho ho.. Haha ha..පාට පොදක් තිලකලා ගී පද
ඔහොහෝ... අහාහා ..//
පාට පොදක් තිලකලා නළල් තලාවේ
කැලුම් වළලු නෙතින් අතුරලා
මුතු සිනා සල සලා නැලවි නැළවියේ
නිවන් මහද නීල වරලියේ
ආල හැඟුම් තපසලා යොවුන් හිනාවේ
තුටින සලල රැඟුම් රඟ රඟා
පෙම් කතා මල් පොටින් ලැමැද වසාලා
නිවා නොහැක ආල කුමරුනේ...
පාට පොදක් තිලකලා නළල් තලාවේ
කැලුම් වළලු නෙතින් අතුරලා..
හොහෝ හෝ.. හහා හා..
හොහෝ හෝ.. හහා හා..
පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ
මල් නුවරේ... පෙම් සුවඳේ
ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී
ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී
ආල වඩන ගීත සුරල් පා...වේ...වී..
හොහෝ හෝ.. හහා හා..
හොහෝ හෝ.. හහා හා..
හෝ...
පාට පොදක් තිලකලා නළල් තලාවේ
කැලුම් වළලු නෙතින් අතුරලා
මුතු සිනා සල සලා නැලවි නැළවියේ
නිවන් මහද නීල වරලියේ
ආල හැඟුම් තපසලා යොවුන් හිනාවේ
තුටින සලල රැඟුම් රඟ රඟා
හොහෝ හෝ.. හහා හා..
හොහෝ හෝ.. හහා හා..
ළමා ළපටි බොළඳ වදන් තෙපලන්නේ
පුංචි වියේ... අන්දරසේ
සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා
සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා
සීතාවන් රුවන් ළඳුන් මා... ලා... මා ...
හොහෝ හෝ.. හහා හා..
හොහෝ හෝ.. හහා හා..
හෝ...
පාට පොදක් තිලකලා නළල් තලාවේ
කැලුම් වළලු නෙතින් අතුරලා
මුතු සිනා සල සලා නැලවි නැළවියේ
නිවන් මහද නීල වරලියේ ..
ආල හැඟුම් තපසලා යොවුන් හිනාවේ
තුටින සලල රැඟුම් රඟ රඟා
පෙම් කතා මල් පොටින් ලැමැද වසාලා
නිවා නොහැක ආල කුමරුනේ...
පාට පොදක් තිලකලා නළල් තලාවේ
කැලුම් වළලු නෙතින් අතුරලා ...
හොහෝ හෝ.. හහා හා../////Related Songs and Tags
Pata Podak Thilakala LyricsPata Podak Thilakala Lyrics Englishපාට පොදක් තිලකලාපාට පොදක් තිලකලා ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics