Umayanganiyo Lyrics
by HR Jothipala
“Umayanganayo sura laaliniyo” (උමයන්ගනියෝ සුර ලාලිනියෝ), Umayanganiyo (උමයන්ගනියෝ) lyrics: a Sinhala love song sung by HR Jothipala, with words by K.D.K.Dharmawardhena and music by Patrick Denipitiya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is උමයන්ගනියෝ ගී පද, and many know it simply as Umayanganayo sura.
| SONG | Umayanganiyo |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Patrick Denipitiya |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Umayanganiyo Lyrics Singlish
Umayanganayo sura laaliniyo
One naehai mata kisidaa
Rasa kaaminiyo ruu raejiniyo
Pana yai duka paeminiyadaa......
Aadare hadunai nam
Wedanaa iwasaai nam
Jeevita waetahai nam
Sul sene nobidei nam
Anaga kaelum amila nuwan
Maeduru wisal nopatami kisidaa.....
Jeevithe mal wayase
Guna pun uthum - ruu lada se
Ladun wedo - koi dese
Ladak ewan - ladoth meman
Dilindu nowe maa rajeki sitin......උමයන්ගනියෝ ගී පද
උමයන්ගනියෝ සුර ලාලිනියෝ
ඕනෑ නැහැ මට කිසිදා
රස කාමිණියෝ රූ රැජිණියෝ
පැන යයි දුක පැමිණියදා......
ආදරේ හඳුනයි නම්
වේදනා ඉවසයි නම්
ජීවිත වැටහෙයි නම්
සුල් සෙනේ නොබිදෙයි නම්
අනග කැළුම් අමිල නුවන්
මැදුරු විසල් නොපතමි කිසිදා.....
ජීවිතේ මල් වයසේ
ගුණ පුන් උතුම් - රූ ළද සේ
ළඳුන් වෙදෝ - කොයි දේසේ
ළඳක් එවන් - ලදොත් මෙමන්
දිළිඳු නොවේ මා රජෙකි සිතින්......Performances of Umayanganiyo
Cover versions, live performances, and reality-show contestant performances of “Umayanganiyo” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Umayanganiyo LyricsUmayanganiyo Lyrics Englishඋමයන්ගනියෝඋමයන්ගනියෝ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsPatrick Denipitiya ComposerK.D.K.Dharmawardhena Lyricist




