Muni Pada Piyum Babalana Lyrics
by HR Jothipala
“Muni paada piyum babalana ran samanaLa kande” (මුනි පාද පියුම් බබළන රන් සමනළ කන්දේ), Muni Pada Piyum Babalana (මුනි පාද පියුම් බබළන) lyrics: a Sinhala Buddhist devotional song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is මුනි පාද පියුම් බබළන ගී පද, and many know it simply as Muni paada.
| SONG | Muni Pada Piyum Babalana |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Buddhist Devotional, Patriotic |
| VIEWS | 22 |
| UPDATED |
Muni Pada Piyum Babalana Lyrics Singlish
(Muni paada piyum babalana ran samanaLa kande
Atha vaahana nangi sumana saman deva surinde...//)
(Eka mavage daruwan men mulu jaathiya vanda
Mav bhoomiya Lanka deranata sirikatha kenda…//)
Sivu deshaya saubhaagaya neka savsiri randa
Raka deva me dev surindu jaya dada banda…
Muni paada piyum.../
(Munidaanan paa pahanin pinwantha me bime
Pandahasak kal pavathin sambuddha saasane…//)
Bala mahimen sav sarana deva sada paa sene
Karunaavai karunaavai shri saman devane....
Muni paada piyum..../
(Karunaavai karunaavai shri saman devane....//)මුනි පාද පියුම් බබළන ගී පද
(මුනි පාද පියුම් බබළන රන් සමනළ කන්දේ
ඇත් වාහන නැඟි සුමන සමන් දේව සුරින්දේ...//)
(එක මවගේ දරුවන් මෙන් මුළු ජාතිය වන්දා
මව් භූමිය ලංකා දෙරණට සිරිකත කැන්දා…//)
සිව් දේශය සෞභාගය නෙක සව්සිරි රන්දා
රැක දේවා මේ දෙව් සුරිඳු ජය දද බන්දා…
මුනි පාද පියුම්.../
(මුනිදානන් පා පහසින් පින්වන්ත මේ බිමේ
පන්දහසක් කල් පවතින් සම්බුද්ධ සාසනේ…//)
බල මහිමෙන් සව් සරණ දෙවා සදා පා සෙනේ
කරුණාවයි කරුණාවයි ශ්‍රී සමන් දේවනේ....
මුනි පාද පියුම්..../
(කරුණාවයි කරුණාවයි ශ්‍රී සමන් දේවනේ....//)
Performances of Muni Pada Piyum Babalana
Cover versions, live performances, and reality-show contestant performances of “Muni Pada Piyum Babalana” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muni Pada Piyum Babalana LyricsMuni Pada Piyum Babalana Lyrics Englishමුනි පාද පියුම් බබළනමුනි පාද පියුම් බබළන ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics

