Maliga Pem Maliga Lyrics
by HR Jothipala
“Maliga pem maliga” (මාලිගා පෙම් මාලිගා), Maliga Pem Maliga (මාලිගා පෙම් මාලිගා) lyrics: a Sinhala heartbreak song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මාලිගා පෙම් මාලිගා ගී පද.
| SONG | Maliga Pem Maliga |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 37 |
| UPDATED |
Maliga Pem Maliga Lyrics Singlish
Maliga pem maliga
Ahase tenu maliga
Ma ha dawaska agen dawevi
E baw math dannawa
Adare ae wagema ma aegema wu
Adare ae nisama ma sitha naeha
Pawi pawi pawela premen nahanvila
E hengum suduwela ae hinahae dawaska mata
Maliga ...
Adare maligawa ginnakin weli
Adare tharukawa ambaren wasi
Chetanawa ho hade pawi pawi adare
Vankawu nirantare ae chanchaga hitha hadunami
Maliga ...මාලිගා පෙම් මාලිගා ගී පද
මාලිගා පෙම් මාලිගා
අහසේ තැනූ මාලිගා
මා හා දවසක ඇගෙන් දැවේවී
ඒ බැව් මාත් දන්නවා
ආදරේ ඈ වගේම මා ඇගේම වූ
ආදරේ ඈ නිසාම මා සිතා නැහැ
පාවි පාවි පාවෙලා ප්‍රේමයෙන් නැහැවිලා
ඒ හැඟුම් සුදුවෙලා ඇය හිනහේ දවසක මට
මාලිගා ...
ආදරේ මාලිගාව ගින්නකින් වෙලී
ආදරේ තාරුකාව අම්බරෙන් වැසී
චේතනාව හෝ හදේ පාවි පාවි ආදරේ
වංකවූ නිරන්තරේ ඇගේ චංචග හිත හඳුනමි
මාලිගා ...
Performances of Maliga Pem Maliga
Cover versions, live performances, and reality-show contestant performances of “Maliga Pem Maliga” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverMaliga Pem Maliga - මාලිගා පෙම් මාලිගා | HR JothipalaKO Music 🎧
▶Coverමාලිගා පෙම් මාලිගා Maliga Pem Maliga - GayanJGayanJ Official
▶CoverMaliga Pem Maliga KarokeSongCave Karaoke
▶CoverMaliga pem maliga මාලිගා පෙම් මාලිගාMy Smart Songs
▶CoverMaliga pem maliga....H R Jothipala../මාලිගා පෙම් මාලිගා......එච් ආර් ජෝතිපාලSINHALA OLD MP3
▶Coverමාලිගා පෙම් මාලිගා - Maliga Pem Maliga (EDM Remix) | HR Jothipala | sinduvibeSinduVibe
▶CoverMaliga Pem Maliga (මාලිගා පෙම් මාලිගා) Mahi Dias- Hikkaduwa ShinyMahi Dias
▶CoverMaliga Pem Maliga (මාලිගා පෙම් මාලිගා) Remix Cover – H.R. Jothipala | DJ Sasu Sinhala Romantic RemixDJ Sasu
▶CoverSinhala Hindi Tamil Copy 221 - Maliga pem maliga මාලිගා පෙම් මාලිගා - එච් ආර් ජෝතිපාලMahinkande Upali Gunasekara
▶Covermaliga pem maliga with oxygen මාලිගා පෙම් මාලිගා ඔක්සිජන් සමගChamara Music Vlog
▶CoverMaliga Pem Maliga (මාලිගා පෙම් මාලිගා ) Cover Song By Sumu & MVSNM Signature Tracks
▶CoverMaliga pem maliga(මාලිගා පෙම් මාලිගා)Surendra perera with sanidapaRuwan Tharaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maliga Pem Maliga LyricsMaliga Pem Maliga Lyrics Englishමාලිගා පෙම් මාලිගාමාලිගා පෙම් මාලිගා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics

