Sanda Rani Thaniwee Lyrics by HR JothipalaSujatha Aththnayake
Sanda Rani Thaniwee (සඳරාණි තනි වී) is a Sinhala song sung by HR Jothipala and Sujatha Aththnayake. This page presents the Sanda Rani Thaniwee lyrics in Sinhala script (සඳරාණි තනි වී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Rani Thaniwee |
|---|---|
| SINGER | HR Jothipala, Sujatha Aththnayake |
| VIEWS | 94 |
| UPDATED |
Sanda Rani Thaniwee Lyrics
(Sandaraani tani vi nil ahase
Mini pahena nivila ada nivase
Yali ipadennna oyaa sudu doni mage
Yali ipadennna oyaa sudu doni mage....//)
Ge pura duvanne
Samanala paata situvam andinne
Geetika gayanne
Yali kawadada suratal dakinne
Tikiri liye sihina dige
Yali ipadennna oyaa sudu doni mage
Yali ipadennna oyaa sudu doni mage
Sandaraani tani vi....
Paa mule vatenne
Sudu ammaata nedo vandinne
Gee gaya ranganne
Yali kawadada suratal dakinne
Tikiri liye sihina dige
Yali ipadennna oyaa sudu doni mage
Yali ipadennna oyaa sudu doni mage
Sandaraani tani vi....සඳරාණි තනි වී ගී පද
(සඳරාණි තනි වී නිල් අහසේ
මිනි පහන නිවිලා අද නිවසේ
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ....//)
ගේ පුරා දුවන්නේ
සමනල පාට සිතුවම් අඳින්නේ
ගීතිකා ගයන්නේ
යලි කවදාද සුරතල් දකින්නේ
ටිකිරි ලියේ සිහින දිගේ
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ
සඳරාණි තනි වී....
පා මුලේ වැටෙන්නේ
සුදු අම්මාට නේදෝ වඳින්නේ
ගී ගයා රඟන්නේ
යලි කවදාද සුරතල් දකින්නේ
ටිකිරි ලියේ සිහින දිගේ
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ
සඳරාණි තනි වී....Performances of Sanda Rani Thaniwee
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Rani Thaniwee” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 5
▶Coverසඳරාණි තනි වේ නිල් අහසේ | Sanda Rani Thaniwe Nil Ahase | SL UtubeSL Utube
▶CoverSadarani Thaniwee Nil Ahase සඳරාණි තනි වී නිල් අහසේ | සුන්නා තනියම ගහපු නම්බරේNumbare - නම්බරේ
▶CoverSanda Rani Thaniwee - සඳ රාණි තනි වී | HR JothipalaKO Music 🎧
▶Coverතනි වී THANIWEEලකී Star
▶Coverඅහන්නම ඕනි එකක් | සඳරාණි තනිවී | H.R Jothipala | Sadarani Thaniwee | AdmiX StudioAdmiX Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Rani Thaniwee LyricsSanda Rani Thaniwee Lyrics Englishසඳරාණි තනි වීසඳරාණි තනි වී ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics

