Andannepa Sudu Manike Lyrics
by HR Jothipala
“Andannepa sudu menike” (අඬන්නේපා සුදු මැණිකේ), Andannepa Sudu Manike (අඬන්නේපා සුදු මැණිකේ) lyrics: a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අඬන්නේපා සුදු මැණිකේ ගී පද.
| SONG | Andannepa Sudu Manike |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs |
| VIEWS | 30 |
| UPDATED |
Andannepa Sudu Manike Lyrics Singlish
Andannepa sudu menike
Ma oba langamai inne
Adannepa sudu menike
Ma netha oba hera yanne
Raa daawal yai gewila
Mama imi oba wetha redila
Madhu rasa basakin nalawa
Mama imi paaluwa palawa
Adamen heta sanasannam
Mihiren mihira powannam
Sapa sampath gena dennnam
Oba suba sihina sabaa karawannam
Mal yahanaka sathapannem
Mal pani perala dennnam
Muthuwel gela palandannam
Ran wimanaka randawannamඅඬන්නේපා සුදු මැණිකේ ගී පද
අඬන්නේපා සුදු මැණිකේ
මා ඔබ ළඟමයි ඉන්නේ
අඩන්නෙපා සුදු මැණිකේ
මා නැත ඔබ හැර යන්නේ//
රෑ දාවල් යයි ගෙවිලා
මම ඉමි ඔබ වෙත රැදිලා
මධු රස බසකින් නළවා
මම ඉමි පාළුව පලවා
අදමෙන් හෙට සනසන්නම්
මිහිරෙන් මිහිර පොවන්නම්
සැප සම්පත් ගෙන දෙන්නම්
ඔබ සුබ සිහින සැබෑ කරවන්නම්
මල් යහනක සතපන්නෙම්
මල් පැණි පෙරලා දෙන්නම්
මුතුවැල් ගෙළ පළඳන්නම්
රන් විමනක රඳවන්නම්
Performances of Andannepa Sudu Manike
Cover versions, live performances, and reality-show contestant performances of “Andannepa Sudu Manike” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Andannepa Sudu Manike LyricsAndannepa Sudu Manike Lyrics Englishඅඬන්නේපා සුදු මැණිකේඅඬන්නේපා සුදු මැණිකේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
