Ra Dawal Mal Rangun Lyrics
“Rae dawul mal raegum siri paanaa” (රෑ දවල් මල් රැගුම් සිරි පානා), Ra Dawal Mal Rangun (රෑ දවල් මල් රැගුම්) lyrics: a Sinhala love song sung by Anjalin Gunathilaka and HR Jothipala, with words by Karunarathna Abeysekara and music by G.L.A. Sompala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Rae dawul, and in Sinhala it is රෑ දවල් මල් රැගුම් ගී පද.
| SONG | Ra Dawal Mal Rangun |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | G.L.A. Sompala |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Ra Dawal Mal Rangun Lyrics Singlish
Rae dawul mal raegum siri paanaa
Manaram sihinekee mata peenaa...
Hinehena vita muthu dilisenavaa
Nalale ada sada baebalenavaa...
Paetumata baeri vu kaatado
Sithanaa vilasata siduvedoo
Rae dawul mal raegum siri paanaa
Manaram sihinekee mata peenaa
Gee deka rasa itiree muwagin
Naa dalu leladenavaa tholagin...
Apa sio sio hamanaa sulage
Yali hamuvanne kothanadoo
Rae dawul mal raegum siri paanaa
Manaram sihinekee mata peenaa...රෑ දවල් මල් රැගුම් ගී පද
රෑ දවල් මල් රැගුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා...///
හිනෙහෙන විට මුතු දිලිසෙනවා
නලලේ අඩ සද බැබලෙනවා...//
පැතුමට බැරි වු කාටදෝ
සිතනා විලසට සිදුවේදෝ
රෑ දවල් මල් රැගුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා
ගී දෙක රස ඉතිරේ මුවගින්
නා දළු ලෙලදෙනවා තොලගින්...//
අප සිඔ සිඔ හමනා සුලගේ
යලි හමුවන්නේ කොතනදෝ
රෑ දවල් මල් රැගුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා...///
Related Songs and Tags
Ra Dawal Mal Rangun LyricsRa Dawal Mal Rangun Lyrics Englishරෑ දවල් මල් රැගුම්රෑ දවල් මල් රැගුම් ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsG.L.A. Sompala ComposerKarunarathna Abeysekara Lyricist