Pathanaa Dee Sun Wee Nam Lyrics by HR Jothipala
Pathanaa Dee Sun Wee Nam (පතනා දේ සුන් වේ නම්) is a Sinhala song sung by HR Jothipala. This page presents the Pathanaa Dee Sun Wee Nam lyrics in Sinhala script (පතනා දේ සුන් වේ නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pathanaa Dee Sun Wee Nam |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 13 |
| UPDATED |
Pathanaa Dee Sun Wee Nam Lyrics
Pathana de sun ve nam
Nosithu de siduwe nam
Pathana de sun ve nam
Nosithu de siduwe nam
Me sema dema sihinayaki
Balan sith yoman...
Sulu mohotaka api senasenne
Yali mahamera se duk vanne
Kisiwak na sadahata rendune
Jeevaya thana aga pini binduwe
Me semadema sihinayaki
Balan sith yoman...
Pathana de sun ve nam...
Lova sundara de nopene nam
Daesak kumakata labunado
Mihirak savanata nodene nam
Desavan kumakata labunado
Me semadema sihinayaki
Balan sith yoman...
Pathana de sun ve nam...පතනා දේ සුන් වේ නම් ගී පද
පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්..///
සුළු මොහොතක අපි සැනසෙන්නේ
යළි මහමෙර සේ දුක් වන්නේ
කිසිවක් නෑ සදහට රැඳුණේ
ජීවය තණ අග පිණි බිඳුවේ //
මේ සෑමදේම සිහිනයකි
බලන් සිත් යොමන්..//
පතනා දේ සුන් වේ නම්..
ලොව සුන්දර දේ නොපෙනේ නම්
දෑසක් කුමකට ලැබුණාදෝ
මිහිරක් සවනට නොදැනේ නම්
දෙසවන් කුමකට ලැබුණාදෝ //
මේ සෑමදේම සිහිනයකි
බලන් සිත් යොමන්..///
පතනා දේ සුන් වේ නම්..
Related Songs and Tags
Pathanaa Dee Sun Wee Nam LyricsPathanaa Dee Sun Wee Nam Lyrics Englishපතනා දේ සුන් වේ නම්පතනා දේ සුන් වේ නම් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics