Ma Langa Hinahi Lyrics
by HR Jothipala
“Ma langa hinahi innavanam oba” (මා ළඟ හිනැහි ඉන්නවානම් ඔබ), Ma Langa Hinahi (මා ළඟ හිනැහි) lyrics: a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා ළඟ හිනැහි ගී පද.
| SONG | Ma Langa Hinahi |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Ma Langa Hinahi Lyrics Singlish
Ma langa hinahi innavanam oba
Preethiya mageyi semada
Ma langa senasi innavanam oba
Lokaya mageyi semada //
Sampatha sundara bava loke
Mehi semada mathavi yanne
Puhu bede ne me
Mihire vinode... //
Prem jeevanathave
Ranmini muthu kasi dekala
Nehane sundara bima me
Ma langa ..
Udaye pipi nelum malak se
Oba mage jeevithe sanasavi jeeve
Oba ra pipi kusumak vage
Mage jeevithe sanasavi jeeve
Pem rasa pibidenne pivithuru thave
Sundara bima me ...//
Ma langa ...මා ළඟ හිනැහි ගී පද
මා ළඟ හිනැහි ඉන්නවානම් ඔබ
ප්‍රීතිය මාගෙයි සැමදා
මා ළඟ සැනසී ඉන්නවානම් ඔබ
ලෝකය මාගෙයි සැමදා //
සම්පත සුන්දර බව ලෝකේ
මෙහි සැමදා මතුවී යන්නේ
පුහු බේදේ නෑ මේ
මිහිරේ විනෝදේ... //
ප්‍රේෙම් ජීවනතාවේ
රන්මිණි මුතු කාසි දැකලා
නැහැනේ සුන්දර බිම මේ
මා ළඟ ..
උදයේ පිපි නෙළුම් මලක් සේ
ඔබ මාගේ ජීවිතේ සනසාවී ජීවේ
ඔබ රෑ පිපි කුසුමක් වාගේ
මාගේ ජීවිතේ සනසාවී ජීවේ
පෙම් රස පිබිදෙන්නේ පිවිතුරු තාවේ
සුන්දර බිම මේ ...//
මා ළඟ ...Related Songs and Tags
Ma Langa Hinahi LyricsMa Langa Hinahi Lyrics Englishමා ළඟ හිනැහිමා ළඟ හිනැහි ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics