Oba Ma Lan Kala Lyrics
by HR Jothipala
“Oba ma lankala geyu geethika” (ඔබ මා ළංකළා ගැයූ ගීතිකා): Oba Ma Lan Kala (ඔබ මා ළං කළා) lyrics, a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ මා ළං කළා ගී පද.
| SONG | Oba Ma Lan Kala |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Oba Ma Lan Kala Lyrics Singlish
Oba ma lankala geyu geethika
Banduna gee sarin oba ha ma
Hada geethavath vi yavi lova preethimath vi yavi
Oba ma ha lova ma ha
Oba ma lankala rasa geethika
Oba ma jeevithaye jaya vuva
Mahade vedana geyena raave
Obage vedana sanasa aave
Geethaya jeevithaye arthaya mage
Sanda havaa randuna se nada di ha banduna se
Oba ma ...
Veyi nam ma obe rasa gee raave
Sathutai sada ma labana jeeve
Geethaya jeevithaye pathumai mage
Konda maalaa madahaase sanda paayaa pipunase
Oba ma ...ඔබ මා ළං කළා ගී පද
ඔබ මා ළංකළා ගැයූ ගීතිකා
බැඳුනා ගී සරින් ඔබ හා මා
හද ගීතවත් වී යාවී ලොව ප්‍රීතිමත් වී යාවි
ඔබ මා හා ලොව මා හා
ඔබ මා ළංකළා රස ගීතිකා
ඔබ මා ජීවිතයේ ජය වූවා
මහදේ වේදනා ගැයෙනා රාවේ
ඔබගේ වේදනා සනසා ආවේ
ගීතය ජීවිතයේ අර්ථය මාගේ
සඳ හාවා රැඳුණා සේ නද දී හා බැඳුණා සේ
ඔබ මා ...
වෙයි නම් මා ඔබේ රස ගී රාවේ
සතුටයි සදා මා ලබනා ජීවේ
ගීතය ජීවිතයේ පැතුමයි මගේ
කොඳ මාලා මදහාසේ සඳ පායා පිපුනාසේ
ඔබ මා ...Performances of Oba Ma Lan Kala
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ma Lan Kala” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ma Lan Kala LyricsOba Ma Lan Kala Lyrics Englishඔබ මා ළං කළාඔබ මා ළං කළා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
