Alhene Pal Rakiddi Lyrics by HR Jothipala
Alhene Pal Rakiddi (ඇල්හේනෙ පැල් රකිද්දී) is a Sinhala song sung by HR Jothipala. This page presents the Alhene Pal Rakiddi lyrics in Sinhala script (ඇල්හේනෙ පැල් රකිද්දී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Alhene Pal Rakiddi |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 57 |
| UPDATED |
Alhene Pal Rakiddi Lyrics
(Alhene pel rakiddi - kumbure karal kapaddi
Oba kiwa geethikawo - mata nae priye asenne...//)
Mal renu renu urala - pani bonna awa bambara
Wage hangilama idala - obe geetha mihira vindala
Mama giye susum helala
Wana mal nela genalla - obe rupe wage hadala
Mama eka imba thale - oba nae dayawi danne
Podi parawiyek awilla - mage kana lagin gihilla
Monawada rahase kiwa - un ewwe obada mihire
Mage dothe mal pipila - honda pata pata weela
Thibuna eda nidaddi - therennne danne sihine
Therennne danne sihine
Oba taniwa unna yame - oba taniwa banda preme
Nokiya giye sudo ai - dan nam ane pramadayi
Hita mage denna kiyala - mama ami premi soyala
Awe priya pama wi - dan nam palak nowevi
Dan nam palak nowevi
Oba inna pathe idala - ena sulanga mama sibinannm
Me jeewithedi bari nam mathu jathiyedi labannm
Me wan dukak noweewa - premen dukak noweewa
Moralala banda ale - mathudath oba lebeewaඇල්හේනෙ පැල් රකිද්දී ගී පද
(ඇල්හේනෙ පැල් රකිද්දී - කුඹුරේ කරල් කපද්දී
ඔබ කීව ගීතිකාවෝ - මට නෑ ප්‍රියේ ඇසෙන්නේ...//)
මල් රේණු රේණු උරලා - පැණි බොන්න ආව බඹරා
වගෙ හැංගිලාම ඉදලා - ඔබෙ ගීත මිහිර විඳලා
මම ගියෙ සුසුම් හෙලාලා
වන මල් නෙලා ගෙනල්ලා - ඔබෙ රූපෙ වාගෙ හදලා
මම ඒක ඉම්බ තාලේ - ඔබ නෑ දයාවි දන්නේ
පොඩි පරවියෙක් ඇවිල්ලා - මගෙ කන ළගින් ගිහිල්ලා
මොනවාද රහසෙ කීවා - උන් එව්වේ ඔබද මිහිරේ
මගෙ දෝතෙ මල් පිපීලා - හොඳ පාට පාට වීලා
තිබුණා එදා නිදද්දී - තේරෙන්නෙ දැන්නෙ සිහිනේ
තේරෙන්නෙ දැන්නෙ සිහිනේ
ඔබ තනිව උන්න යාමේ - ඔබ තනිව බැන්ඳ ප්‍රේමේ
නොකියා ගියේ සුදෝ ඇයි - දැන් නම් අනේ ප්‍රමාදයි
හිත මාගෙ දෙන්න කියලා - මම ආමි ප්‍රේමි සොයලා
ආවේ ප්‍රියා පමා වී - දැන් නම් පලක් නොවේවී
දැන් නම් පලක් නොවේවී
ඔබ ඉන්න පැත්තෙ ඉඳලා - එන සුළඟ මම සිඹිනන්ම්
මේ ජීවිතේදි බැරි නම් මතු ජාතියෙදි ලබන්නම්
මේ වන් දුකක් නොවේවා - ප්‍රේමෙන් දුකක් නොවේවා
මෝරාලා බැන්ඳ ආලේ - මතුදාත් ඔබ ලැබේවාPerformances of Alhene Pal Rakiddi
Cover versions, live performances, and reality-show contestant performances of “Alhene Pal Rakiddi” on YouTube.
Cover Versions · 12
▶CoverAl Hene Pal Rakiddi | Reggae Cover 2026 | ඇල් හේනේ පැල් රකිද්දී | H R JothipalaKDP Reggae Vibe
▶CoverAl Hene Pal Rakiddi | ඇල් හේනේ පැල් රකිද්දී | H R Jothipala | EDM cover 2026KDP Music Creation
▶CoverEl hene pel rakiddi - H.R. Jothipala with G.S.B. Rani Perera - ඇල් හේනේ පැල් රකිද්දීSamantha Jayaweerage
▶CoverAl Hene Pel Rakiddi (ඇල් හේනේ පැල් රකිද්දී) - H.R. Jothipala & G.S.B. Rani Perera-REMUSICGee Fusion
▶Coverඇල්හේනෙ පැල් රකිද්දී , by mahinda in Paris .mahinda A
▶CoverAl hene pal rakiddi | ඇල්හේනෙ පැල් රකිද්දී කුඹුරේ කරල් කපද්දී - H R ජෝතිපාලSinhala Songs Chords Keyboard Cover
▶Coverඇල් හේනෙ පැල් රකිද්දි | Al Hene Pal Rakiddiතිලක් ජෝති උපහාර ගී(Thilak Jothi Upahara Gee)
▶CoverAl Hene Pel Rakiddia | ඇල් හේනේ පැල් රකිද්දි | H. R. Jothipala | Game Sajje CoverGame Sajje
▶CoverAlhene Pal Rakiddi / ඇල්හේනේ පැල් රකිද්දී / ජෝතිපාල සින්දු | H.R. JothipalaSajiya TV
▶Coverඇල් හේනේ පැල් රකිද්දී - Al Hene Pal Rakiddi - ගායනය - එච් ආර් ජෝතිපාල සමග ජි එස් බි රාණි පෙරේරාSri Vijaya Geetha Mihira
▶Coverඇල් හේනේ පැල් රකිද්දි (එච්. ආර් ජෝතිපාල) - El Hene Pel Rakiddi (H. R. Jothipala)sinhala songtube
▶CoverAl Hene Pal Rakidde|( ඇල් හේනේ පැල් රකිද්දි)| HR Jothipala |Sinhala Song |Music By EkanayakaEppawala Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Alhene Pal Rakiddi LyricsAlhene Pal Rakiddi Lyrics Englishඇල්හේනෙ පැල් රකිද්දීඇල්හේනෙ පැල් රකිද්දී ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics