Adara Madhura Atheethe Obai Sangeethe Lyrics by HR Jothipala
Adara Madhura Atheethe Obai Sangeethe (ආදර මධුර අතීතේ ඔබයි සංගීතේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Adara Madhura Atheethe Obai Sangeethe lyrics in Sinhala script (ආදර මධුර අතීතේ ඔබයි සංගීතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adara Madhura Atheethe Obai Sangeethe |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 76 |
| UPDATED |
Adara Madhura Atheethe Obai Sangeethe Lyrics
(Adara madhura atheete obayi sangeete
Mage hada mandire me
Rasavantee mihiree.... rasavantee mihiree....//)
Paetum vile kusum pipe
Susum maedin adaraye
(Shrungara madhulola jeevanaye //)
Adara madhura ....
Saelena bande ethemee lande
Mihira paathaa adaraye
(Chala lochanee prema aakaraye....//)
Adara madhura ....//ආදර මධුර අතීතේ ඔබයි සංගීතේ ගී පද
(ආදර මධුර අතීතේ ඔබයි සංගීතේ
මගේ හද මන්දිරේ මේ
රසවන්තී මිහිරී.... රසවන්තී මිහිරී....//)
පැතුම් විලේ කුසුම් පිපේ
සුසුම් මැදින් ආදරයේ
(ශෘංගාර මධුලෝල ජීවනයේ //)
ආදර මධුර ....
සැලෙන බඳේ එතෙමී ළඳේ
මිහිර පාතා ආදරයේ
(චල ලෝචනී ප්‍රේම ආකරයේ....//)
ආදර මධුර ....//
Related Songs and Tags
Adara Madhura Atheethe Obai Sangeethe LyricsAdara Madhura Atheethe Obai Sangeethe Lyrics Englishආදර මධුර අතීතේ ඔබයි සංගීතේආදර මධුර අතීතේ ඔබයි සංගීතේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics