Dothin Dothai Lyrics by Anjalin GunathilakaHR Jothipala
Dothin Dothai (දෝතින් දෝතයි) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. This page presents the Dothin Dothai lyrics in Sinhala script (දෝතින් දෝතයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dothin Dothai |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 162 |
| UPDATED |
Dothin Dothai Lyrics
Dothin dothai jeeven jeewei
Jaya mangala hada dei
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku...
Lokema suvadai, e pem suvadai
Mangala mal pibidei
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku...
Sewaneli seethala liya gomuwe - apatayi suba pathuwe
Sudu mal peti salithawa selune - apatayi ingi maruwe //
Eka podi rahase, rasa dahasak wei
Rasa uthuran wayase
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku...
Sasare jeewana sahakaruwa - pathuse mei awa...
Adambara sithuwili pala deruwa - nebula mal neluwa //
San sun gamanaka wan hun deka deka
Jaya pita jaya pathuwa
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku...
Thabana thena piyawara obage - lokaya mawei mage
Awadiwa athi oya suhada hade - mage raja dahana hade //
Masuran wisirunu isurin barawunu
Divimanthala heli wei
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku...
Dothin dothai ../දෝතින් දෝතයි ගී පද
දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි
ජය මංගල හඩ දෙයි
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...
ලෝකෙම සුවදයි, ඒ පෙම් සුවදයි
මංගල මල් පිබිදෙයි
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...
සෙවනැලි සීතල ලිය ගොමුවේ - අපටයි සුබ පැතුවේ
සුදු මල් පෙති සලිතව සැලුනේ - අපටයි ඉඟි මැරුවේ //
එක පොඩි රහසේ, රස දහසක් වෙයි
රස උතුරන වයසේ
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...
සසරේ ජීවන සහකරුවා - පැතුසේ මෙයි ආවා...
ආඩම්බර සිතුවිලි පල දැරුවා - නැබුල් මල් නෙලුවා //
සන් සුන් ගමනක වන්හුන් දැක දැක
ජය පිට ජය පැතුවා
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...
තබනා තැන පියවර ඔබගේ - ලෝකය මැවෙයි මගේ
අවදිව ඇති ඔය සුහද හදේ - මගේ රජ දහන හදේ //
මසුරන් විසිරුණු ඉසුරින් බරවුනු
දිවිමන්තලා හෙළි වේ
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...
දෝතින් දෝතයි ../Performances of Dothin Dothai
Cover versions, live performances, and reality-show contestant performances of “Dothin Dothai” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowMithushie Samarasinghe | Dothin Dothai (දෝතින් දෝතයි) | Blind Auditions | The Voice Teens Sri LankaMithushie Samarasinghe
▶Reality Showදෝතින් දෝතයි ගීතය සුපිරියටම ගැයූ වාසනා ක්‍රීෂාන්ති 83% ලබාගනීමින් ඉදිරියටම…දෝතින් දෝතයි ගීතය සුපිරියටම ගැයූ වාසනා ක්‍රීෂාන්ති 83% ලබාගනීමින් ඉදිරියටම…
▶Reality ShowDothin Dothai (දෝතින් දෝතයි) Shamitha Liyanage | Dream Star Season 12 | TV DeranaShamitha Liyanage
▶Reality ShowDothin Dothai - දෝතින් දෝතයි | Ashain / Nishani | Hiru Star EP 49Ashain / Nishani
▶Reality Showදෝතින් දෝතයි | Hiru Star - Season 02 (Rehearsal)Anjalin Gunathilaka
Live Performances · 1
Cover Versions · 12
▶Coverදෝතින් දෝතයි - සුහද පැතුම 1973Nihal Munasinghe
▶CoverDothin Dothai දෝතින් දෝතයි.. කුරු කූ with AI Visuals HR Jothipala songshermila104
▶Coverදෝතින් දෝතයි Doothin Doothai (Audio) H R Jothipala & Anjalin Gunathilake Dothin DothaiWDIK
▶CoverH R JOTHIPALA UPAHARA - WASANTHA OPANAYAKA & AYOMI PERERA - DOTHIN DOTHAIWasantha Opanayaka
▶CoverKaveesha Kaviraj With Anjalin Gunathilake - Dothin DothaiKaveesha Kaviraj
▶Coverදෝතින් දෝතයි | ඇන්ජලින් ගුණතිලක | H R ජෝතිපාල Dothin Dothai | Anjalin Gunathilake | H R JothipalaSilkroute
▶CoverDothin Dothayi-ජය මංගල හඬ දෙයි-(H. R. Jothipala & Anjalin).Chamila Thanushi
▶Coverදෝතින් දෝතයි - Dothin Dothai - මුල් ගායනය - එච් අර් ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලකWijayananda Ranasinghe
▶Coverදෝතින් දෝතයි - Dothin Dothai - මුල් ගායනය - එච් ආර් ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලකWijayananda Ranasinghe
▶CoverDothin Dothai by H.R. Jothipala & Anjalin Gunathilaka (vinyl) vinyl.lkRohMal
▶CoverH.R.Jothipala - Dothin dothai | එච්.ආර්.ජෝතිපාල - දෝතින් දෝතයිMUSIC CLUB
▶CoverDothin Dothai – AI Reggae Cover | Sinhala Reggae Styleloveformusic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dothin Dothai LyricsDothin Dothai Lyrics Englishදෝතින් දෝතයිදෝතින් දෝතයි ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics
