Kawda Oba Kawrundo Lyrics by HR Jothipala
Kawda Oba Kawrundo (කව්ද ඔබ කව්රුන්දෝ) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by P.L.A. Somapala. This page presents the Kawda Oba Kawrundo lyrics in Sinhala script (කව්ද ඔබ කව්රුන්දෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kawda Oba Kawrundo |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | P.L.A. Somapala |
| VIEWS | 21 |
| UPDATED |
Kawda Oba Kawrundo Lyrics
Kavda oba kavurundo
Malaka pini binduwakdo
Nihanda weela mando
Pawasanney monawado
Sithuwata netha sithenne
Kavda oba kavurundo
Malaka pini binduwakdo.....
Madahaasa balmen thee
Maa math karanne
Ai kalpanawen men
Nedda neth salanne....
Sanda paayala aa e obado wasanthe
Selalihini gee piliraw handado dasanthe
Edaa seegiriyehee andunu ruwakdo
Ruwakdo ruwakdo......
Kavda oba kavurundo
Malaka pini binduwakdo
Nihanda weela mando
Pawasanney monawado......
Walaakula wage peeru
Hisa pirimadinnam
Nela olu maanel mal
Gela palandawannam......
Mage aadare sathutin piligannawanam
Ude men diwa rae maa pana se rakinnam
Hithaaganna bae thaamath oba kaage kavdo
Kavdo kavdo......
Kavda oba kavurundo......කව්ද ඔබ කව්රුන්දෝ ගී පද
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
සිතුවාට නැත සිතෙන්නේ
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ.....
මදහාස බැල්මෙන් තී
මා මත් කරන්නේ
ඇයි කල්පනාවෙන් මෙන්
නැද්ද නෙත් සලන්නේ....
සඳ පායලා ආ ඒ ඔබදෝ වසන්තේ
සැළලිහිනි ගී පිළිරැව් හඬදෝ දසන්තේ
එදා සීගිරියේහී ඇඳුණු රුවක්දෝ
රුවක්දෝ රුවක්දෝ......
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ......
වලාකුල වගේ පීරූ
හිස පිරිමදින්නම්
නෙලා ඕලු මානෙල් මල්
ගෙල පළඳවන්නම්......
මගේ ආදරේ සතුටින් පිළිගන්නවානම්
උදේ මෙන් දිවා රෑ මා පණ සේ රකින්නම්
හිතාගන්න බෑ තාමත් ඔබ කාගේ කව්දෝ
කව්දෝ කව්දෝ......
කව්ද ඔබ කව්රුන්දෝ......//Performances of Kawda Oba Kawrundo
Cover versions, live performances, and reality-show contestant performances of “Kawda Oba Kawrundo” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverKawuda Oba Kawurundo, H.R.Jothipala, කවුද ඔබ කවුරුන්දෝNadee Nisansala
▶Coverkauda oba kaurundo| කවුද ඔබ කවුරැන්දෝ| HR jothipala/ sinhala hit songsMANIACS OF MUSIC
▶CoverKawda Oba Kawrundo | කවුද ඔබ කවුරුන්දෝ | H . R Jothipala Reggae versionNimnodaya
▶CoverKawda Oba Kawrundo (GeemathBeats Remix)GeemathBeats
▶CoverKauda Oba Kaurundo (කවුද ඔබ කවුරුන්දෝ) Lahiru Prabath at TV DERANAPoornadiz
▶CoverKawda Oba Kawrundo - Kaveesha Kaviraj (Cover Version)Kaveesha Kaviraj
▶CoverKauda Oba Kaurundo | කවුද ඔබ කවුරුන්දෝ - Cover by Thisara DilshanThisara Dilshan
▶CoverKAWDA OBA KAWRUNDO H'R' JOTHIPALAmaheshi kausalya
▶CoverKawuda Oba Kawurundo - කවුද ඔබ කවුරුන්දෝ HR Jothipala/Premakeerthi/PLA SomapalaPremakeerthi Gee
▶CoverKawuda Oba Kawurundo - HR JothipalaPradeep Iranjan Gunasekara
▶CoverKawda Oba | කවුද ඔබ කවුරැන්දො-H.R.Jothipala | එච්.ආර්.ජෝතිපාලHodama Gee
▶Coverකව්ද ඔබ කව්රුන්දෝ (Kawda Oba Kawrundo)Wenas Thaala (වෙනස් තාල)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawda Oba Kawrundo LyricsKawda Oba Kawrundo Lyrics Englishකව්ද ඔබ කව්රුන්දෝකව්ද ඔබ කව්රුන්දෝ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsP.L.A. Somapala ComposerPrema Keerthi De Alwis Lyricist
