Samatama Sathuta Beda Lyrics by HR JothipalaKingsley Peiris
Samatama Sathuta Beda (සැමටම සතුට බෙදා) is a Sinhala song sung by HR Jothipala and Kingsley Peiris. This page presents the Samatama Sathuta Beda lyrics in Sinhala script (සැමටම සතුට බෙදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samatama Sathuta Beda |
|---|---|
| SINGER | HR Jothipala, Kingsley Peiris |
| VIEWS | 25 |
| UPDATED |
Samatama Sathuta Beda Lyrics
(Samata ma sathuta beda senasima nae api labala.......//)
Me lokaye dugiyaa me maha paare sada haamathe
(Samata ma sathuta beda senasima nae api labala.......//)
(Naethi baeri minihaa paagaa damalaa rupiyal satha raja vuvaa
Keneku sinaase keneku handanne
Lokaye daivaya pennaa.......//)
(Api gee gayaa minisun pina api gee gayaa raa divaa......//)
(Samata ma sathuta beda senasima nae api labala.......//)
(Mahaa mandeere baal natanne minisun duka nae dannne
Aethi naethi lokee venasa penenne
Ahasai polovai vaage........//)
(Api gee gayaa minisun pina api gee gayaa raa divaa......//)
Samata ma sathuta........සැමටම සතුට බෙදා ගී පද
(සැමටම සතුට බෙදා සැනසීම නෑ අපි ලබාලා.......//)
මේ ලෝකයේ දුගියා මේ මහ පාරේ සදා හාමතේ
(සැමටම සතුට බෙදා සැනසීම නෑ අපි ලබාලා.......//)
(නැති බැරි මිනිහා පාගා දමාලා රුපියල් සත රජ වූවා
කෙනෙකු සිනාසේ කෙනෙකු හඬන්නේ
ලෝකයේ දෛවය පෙන්නා.......//)
(අපි ගී ගයා මිනිසුන් පිනා අපි ගී ගයා රෑ දිවා......//)
(සැමටම සතුට බෙදා සැනසීම නෑ අපි ලබාලා.......//)
(මහා මන්දීරේ බාල් නටන්නේ මිනිසුන් දුක නෑ දන්නේ
ඇති නැති ලෝකේ වෙනස පෙනෙන්නේ
අහසයි පොළොවයි වාගේ........//)
(අපි ගී ගයා මිනිසුන් පිනා අපි ගී ගයා රෑ දිවා......//)
සැමටම සතුට........
Performances of Samatama Sathuta Beda
Cover versions, live performances, and reality-show contestant performances of “Samatama Sathuta Beda” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSematama Sathuta Beda (සැමටම සතුට බෙදා) | Cover Song | Polonnaruwe Amare MamaThaala Waadiya
▶CoverNew Melody - Samatama sathuta beda නිව් මෙලඩි - සැමටම සතුට බෙදාNilmini Miss
▶Coverසැමටම සතුට බෙදා සැබසීම නෑ අපි ලබා at Marakaday off me
▶Coverසැමටම සතුට බෙදා|Samatama Sathuta Beda|kawadi තාලයPositive Blood 4U
▶Coverසැමටම සතුට බෙදා | sematama sathuta beda | මිරිස්සෙ වැදුන සුපිරි සෙට් එක්ක් | කෝල්ල&දිලීප 2k23Papare pisso - පපරෙ පිස්සො
▶Coversinhala songs |පැරණි ගීත |සැමටම සතුට බෙදා |කිංස්ලි පීරිස් ගීතMusic Kade
▶CoverSematama Sathuta Beda kawadi | සැමටම සතුට බෙදාVideo Mix Sri Lanka
▶Coverසැමටම සතුට බෙදා | Samatama Sathuta Beda | PANJABI EDMSaho Music
▶Coverසැමටම සතුට බෙදා.සැනසීම නෑ අපි ලබා sematama sathuta bedha.senasima ne api laba. H.R.Jothipala SongROCK Panchi
▶CoverSamatama Sathuta Beda | සැමටම සතුට බෙදා | EDM Version | Female Cover | DILZDILZ
▶CoverSamatama Sathuta Beda ( සැමටම සතුට බෙදා ) Recreated Rock/EDM version by @DreamCatch-n2bDreamcatcher-D
▶Coverසැමටම සතුට බෙදා | sematama sathuta beda | sinhala songMinisunge Adawiya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samatama Sathuta Beda LyricsSamatama Sathuta Beda Lyrics Englishසැමටම සතුට බෙදාසැමටම සතුට බෙදා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
