Kiwemi Oba Hata Lyrics
by HR Jothipala
“Keewemi oba hata siya dahas wara” (කීවෙමි ඔබ හට සිය දහස් වර), Kiwemi Oba Hata (කීවෙමි ඔබ හට) lyrics: a Sinhala heartbreak song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Keewemi oba, and in Sinhala it is කීවෙමි ඔබ හට ගී පද.
| SONG | Kiwemi Oba Hata |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Heart Break |
| VIEWS | 17 |
| UPDATED |
Kiwemi Oba Hata Lyrics Singlish
Keewemi oba hata siya dahas wara
Oba netha ma hata kan dunne
Wenathaka balala wena ath pathala
Oba ada asarana wi inne
Sitha wena athakata waradaka bandunama
Pembarayaa netha hadunnenne
Hadakata duk di ee hada thanikota
Kumata da duk di lathawenne
Mini muthu abharana patapili wasthu
Kotharam thibunath kumata priye
Piwithuru aadara guna dam surakina
Pembarayaa devi keneki loweකීවෙමි ඔබ හට ගී පද
කීවෙමි ඔබ හට සිය දහස් වර
ඔබ නැත මා හට කන් දුන්නේ
වෙනතක බලලා වෙන අත් පතලා
ඔබ අද අසරණ වී ඉන්නේ
සිත වෙන අතකට වරදක බැඳුනම
පෙම්බරයා නැත හඳුනන්නේ
හදකට දුක් දී ඒ හද තනිකොට
කුමටද දුක් දී ලතැවෙන්නේ
මිණි මුතු අභරණ පටපිිළි වස්තුව
කොතරම් තිබුණත් කුමට ප්‍රියේ
පිවිතුරු ආදර ගුණ දම් සුරකින
පෙම්බරයා දෙවි කෙනෙකි ලොවේPerformances of Kiwemi Oba Hata
Cover versions, live performances, and reality-show contestant performances of “Kiwemi Oba Hata” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverKeewemi oba hata කීවෙමි ඔබ හට𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
▶Cover¶ කීවෙමි ඔබ හට _ ජෝතිපාල _ Keewemi Oba Hata _ H R Jothipala _OriginalLalith's Music Chamber
▶CoverKeewemi oba hata....කීවෙමි ඔබ හට සිය දහස් වර..../එච් ආර් ජෝතිපාල/H R JothipalaSINHALA OLD MP3
▶CoverH.R. Jothipala | කීවෙමි ඔබ හට | Keewemi Oba Hata | එච්.ආර්.ජෝතිපාල | Original SongSOUND BOARD
▶Coverකිවෙමි ඔබ හට Keewemi Oba Hata H R JothipalaWDIK
▶CoverH. R Jothipala Song Kiwemi Oba Hata (කිවෙමි ඔබ හට )c_music
▶CoverKeewemi Oba Hata ( කීවෙමි ඔබ හට ) | Covered By Dineth AruthshaDineth Aruthsha
▶CoverKeewemi Oba Hata | කීවෙමි ඔබ හට | Sahan Chamikara | Piyum Neela VilaRoo Tunes
▶Coverකීවෙමි ඔබ හට | Keewemi Oba Hata | H. R. Jothipala - Raggae CoverD²S Fusion
▶Coverහෑබෑද ආදරෙ || කීවෙමි ඔබ හට Album එකේ ගීතයකි || H.R Jothipala || එච් ආර් ජෝතිපාලHithadara Jothi
▶Coverකීවෙමි ඔබ හට - එච් ආර් ජෝතිපාල | Kewemi Obahata - H.R.JothipalaRidma Yathra
▶CoverKeewemi oba hata කීවෙමි ඔබ හට සිය , අනිවාර්යයෙන් අහන්න | |Malisa Mix Sinhala SrilankaMalisa Mix
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiwemi Oba Hata LyricsKiwemi Oba Hata Lyrics Englishකීවෙමි ඔබ හටකීවෙමි ඔබ හට ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
