Raththaran Pem Purane Sithuwam Maka Lyrics by HR Jothipala
Raththaran Pem Purane Sithuwam Maka (රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Raththaran Pem Purane Sithuwam Maka lyrics in Sinhala script (රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Raththaran Pem Purane Sithuwam Maka |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 50 |
| UPDATED |
Raththaran Pem Purane Sithuwam Maka Lyrics
Raththaran pem puraane sithuwam maka
Yanna mage andha neth thaama nopenay lade
Mata obe kuriru pitupaema nopenenna nam
Dhilidu me andha neth vaasanaavan lade
Raththaran pem puraane sithuwam maka
Yanna mage andha neth thaama nopenay lade
Lowaka hirueliya sanda pahana dekaganna ho
Uruma pin mahima nathi maavaye andhayo
Kimada nethu dilena aganunta baendae sene
Oba noveyi laduni maa athini varadak une
Lowa peni obeda lowa andhuru mata pem baedi
Unnu e yugaya avasanda mage lowa bidee
Raththaran pem puraane sithuwam maka
Yanna mage andha neth thaama nopenay lade
Theja asamaan baladhaari deviyan pavaa
Daesa nathiwoon rakinneda saenasum devaa
Daesa athi ayata pamanakda urume sene
Laduni aadaraya andha apata naetido ane
Lowa peni obeda lowa andhuru mata pem baedi
Unnu e yugaya avasanda mage lowa bidee
Raththaran pem..රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා ගී පද
රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා
යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ
මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
දිළිදු මේ අන්ධ නෙත් වාසනාවන් ළදේ
රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා
යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ
ලොවක හිරුඑළිය සඳ පහන දැකගන්න හෝ
උරුම පින් මහිම නැති මාවගේ අන්ධයෝ
කිමද නෙතු දිලෙන අගනුන්ට බැන්දේ සෙනේ
ඔබ නොවෙයි ළදුනි මා අතිනි වරදක් උනේ
ලොව පෙනී ඔබද ලොව අඳුරු මට පෙම් බැදී
උන්නු ඒ යුගය අවසන්ද මගේ ලොව බිදී
රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා
යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ
තේජ අසමාන බලධාරි දෙවියන් පවා
දෑස නැතිවුන් රකින්නේද සැනසුම් දෙවා
දෑස ඇති අයට පමණක්ද උරුමේ සෙනේ
ළදුනි ආදරය අඳ අපට නැතිදෝ අනේ
ලොව පෙනී ඔබද ලොව අඳුරු මට පෙම් බැදී
උන්නු ඒ යුගය අවසන්ද මගේ ලොව බිදී
රත්තරන් පෙම්..//Related Songs and Tags
Raththaran Pem Purane Sithuwam Maka LyricsRaththaran Pem Purane Sithuwam Maka Lyrics Englishරත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකාරත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics