Ma Hada Obeyi Lyrics by HR Jothipala
Ma Hada Obeyi (මා හද ඔබෙයි) is a Sinhala song sung by HR Jothipala. This page presents the Ma Hada Obeyi lyrics in Sinhala script (මා හද ඔබෙයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Hada Obeyi |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 8 |
| UPDATED |
Ma Hada Obeyi Lyrics
Ma hada obei dayavee aadare netha kiyavi
Jeevithe pem sameeree makaranda renu dahare
Pana haa samaana lalanaa
Ma hada ..
Nil lowaka peni pirenne
Mee lol bhrungayaataya
Mal paravelaa helenne
Andure gilena daataayi
Venvenne nae magenn nam
Pana haa samaana lalanaa
Ma hada ..
Dedenama me soyenne
Sansare purudu mathakai
Math vee ma hada dehada bandune
Ada vaage sonduru daakai
Venvenne
Ma hada ...මා හද ඔබෙයි ගී පද
මා හද ඔබෙයි දයාවී ආදරේ නෙත කියාවි
ජිවිතේ පෙම් සමීරේ මකරන්ද රේණු දහරේ
පණ හා සමාන ලලනා
මා හද ..
නිල් ලොවක පැණි පිරෙන්නේ
මී ලොල් භෘංගයාටය
මල් පරවෙලා හැලෙන්නේ
අඳුරේ ගිලෙන දාටයි
වෙන්වෙන්නේ නෑ මගෙන් නම්
පණ හා සමාන ලලනා
මා හද ..
දෙදෙනාම මේ සොයන්නේ
සංසාරේ පුරුදු මතකයි
මත් වී මා හද දෙහද බැඳුණේ
අද වාගේ සොඳුරු දාකයි
වෙන්වන්නේ
මා හද ...Performances of Ma Hada Obeyi
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Hada Obeyi” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Hada Obeyi LyricsMa Hada Obeyi Lyrics Englishමා හද ඔබෙයිමා හද ඔබෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics


