Chandra Me Ra Paya Awa Lyrics by HR JothipalaSujatha Aththnayake
Chandra Me Ra Paya Awa (චන්ද්‍රා මේ රෑ පායා ආවා) is a Sinhala song sung by HR Jothipala and Sujatha Aththnayake. This page presents the Chandra Me Ra Paya Awa lyrics in Sinhala script (චන්ද්‍රා මේ රෑ පායා ආවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Chandra Me Ra Paya Awa |
|---|---|
| SINGER | HR Jothipala, Sujatha Aththnayake |
| VIEWS | 80 |
| UPDATED |
Chandra Me Ra Paya Awa Lyrics
Chithrapataya: Satha Panaha (1965)
Chandra me ra paya awa
Harde pemin nava nava
Me adare vasanavan
Duk vedanavan niwewa ...//
Obage sinaven mulavi
Me ra pava mal pipewi
Ran tharukavo sinase
Preme ama gi gayawi
Asava awada mora
Hemadama oba mage wewa
Chandra me ra paya awa .../
Sathutai sapai obaya mage
Oba pemwathi pemwathage //
Araganna obe dathe surathal
Daiwe mage pihita wewa...
Chandra me ra paya awa... //චන්ද්‍රා මේ රෑ පායා ආවා ගී පද
චිත්‍රපටය: සත පනහ (1965)
චන්ද්‍රා මේ රෑ පායා ආවා
හර්දේ පෙමින් නාව නාවා
මේ ආදරේ වාසනාවන්
දුක් වේදනාවන් නිවේවා ...//
ඔබගේ සිනාවෙන් මුලාවී
මේ රැ පවා මල් පිපේවි
රන් තාරකාවෝ සිනාසේ
ප්‍රේමේ අමා ගී ගයාවි
ආසාව ආවාද මෝරා
හැමදාම ඔබ මාගේ වේවා
චන්ද්‍රා මේ රෑ පායා ආවා .../
සතුටයි සැපයි ඔබය මාගේ
ඔබ පෙම්වති පෙම්වතාගේ //
අරගන්න ඔබෙ දෑතේ සුරතල්
දෛවේ මගේ පිහිට වේවා...
චන්ද්‍රා මේ රෑ පායා ආවා... //Performances of Chandra Me Ra Paya Awa
Cover versions, live performances, and reality-show contestant performances of “Chandra Me Ra Paya Awa” on YouTube.
Reality Show Performances · 9
▶Reality ShowTharushi Malisha | Chandrame Ra Paya Awa (චන්ද්‍රාමේ රෑ පායා ආවා) | Live Shows | The Voice Sri LankaTharushi Malisha
▶Reality ShowChandra Me Ra Paya Awa (චන්ද්‍රා මේ රෑ පායා ආවා) Brian Hanks | Dream Star Season 12 | TV DeranaBrian Hanks
▶Reality ShowChandra Me Re Paya Awa - චන්ද්‍රා මේ රෑ පායා ආවා |Shenuri Anjala Hiru Star Season 3 | Part 02Chandra Me Re Paya Awa
▶Reality ShowChandra Me Re Paya Awa - චන්ද්‍රා මේ රෑ පායා ආවා |Shenuri Anjala Hiru Star Season 3 | Part 02Chandra Me Re Paya Awa
▶Reality ShowChandra Me Re Paya Awa - චන්ද්‍රා මේ රෑ පායා ආවා | Chanudi Nimsara | Hiru Star Season 04 | 3rd RoundChandra Me Re Paya Awa
▶Reality ShowChandra Me Re Paya Awa - චන්ද්‍රා මේ රෑ පායා ආවා | Chanudi Nimsara | Hiru Star Season 04 | 3rd RoundChandra Me Re Paya Awa
▶Reality ShowChandra Me Ra Paya Awa (චන්ද්‍රා මේ රෑ පායා ආවා) Brian Hanks | Dream Star Season 12 | TV DeranaBrian Hanks
▶Reality ShowChandra Me Re Paya Awa - චන්ද්‍රා මේ රෑ පායා ආවා | Chanudi Nimsara | Hiru Star Season 04 | 3rd RoundChandra Me Re Paya Awa
▶Reality ShowChandra Me Re Paya Awa - චන්ද්‍රා මේ රෑ පායා ආවා | Chanudi Nimsara | Hiru Star Season 04 | 3rd RoundChandra Me Re Paya Awa
Cover Versions · 12
▶CoverChandra Me Raa Paya Awa, H.R. Jothipala, Sujatha Attanayake, චන්ද්‍රා මේ රෑ පායා ආවාNadee Nisansala
▶Coverචන්ද්‍රා මෙරෑ පාය ආවා - සත පනහ 1965Nihal Munasinghe
▶CoverChandra Me Ra Paya AwaSujatha Aththanayaka - Topic
▶CoverChandrame Ra Paya | චන්ද්‍රා මේ රෑ පාය ආවා | Luckshitha Suriyasena | Janitha Perera | Singing DuetLuckshitha Suriyasena
▶Coverචන්ද්‍රා මේ රෑ පායා ආවා....Chandana Fonseka
▶CoverChandra Me Rae Paaya - චන්ද්‍රා මෙ රෑ පායා - H. R. Jothipala and Sujatha AththanayakeYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverචන්ද්‍රා මේ රෑ පායා ආවා (Acoustic) ලන්ත්‍රා පෙරේරා Chandrame Raa Paya Lanthra PereraSound Waves SL
▶CoverChandrame Re Paya awa | චන්ද්‍රා මේ රෑ පායා ආවාSanjeewa Undupitiya
▶CoverChandra Me Ra Paya Awa (චන්ද්‍රා මේ රෑ පායා ආවා) | Walter Fernando | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverchandrame re paya awa/චන්ද්‍රාමේ රෑ පායා ආවා/old music/එච්.ආර් ජෝතිපාල/H R Jothipala/welu musicවේලු Music
▶CoverChandra Me Ra Paya Awa (චන්ද්‍රා මේ රෑ පායා ආවා) | Keyboard Cover | dileepa1980Dileepa1980
▶Coverචන්ද්‍රාමේ රෑ පායා ආවා - Chandrame ra paya awa cover versionMirandi Kandanaarachchi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Chandra Me Ra Paya Awa LyricsChandra Me Ra Paya Awa Lyrics Englishචන්ද්‍රා මේ රෑ පායා ආවාචන්ද්‍රා මේ රෑ පායා ආවා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics