Mal Hee Gena Ei Mal Saraa Lyrics by HR Jothipala
Mal Hee Gena Ei Mal Saraa (මල් හී ගෙන එයි මල්සරා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Mal Hee Gena Ei Mal Saraa lyrics in Sinhala script (මල් හී ගෙන එයි මල්සරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Hee Gena Ei Mal Saraa |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 15 |
| UPDATED |
Mal Hee Gena Ei Mal Saraa Lyrics
Mal hi gena ey mal sara
Sudu asu pita uda nagala
Ran dunnan oba hada vidala
Yanu aetha apa thanikarala
Kalabei sithuwili sililare
Pibiden me yauwana kaale //
Gagana gabe pun sanda nagala
Ada hinahavi ringala obe sile
Mal hi gena ....
Thudagin thuda ga seneheela
Kalata ama pem madhu paane //
Heta eli vi eya sihi vi
Yali heta eli vi eya sihi vi
Oba pawasavi mata lanvi e mathake
Mal hi gena ....මල් හී ගෙන එයි මල්සරා ගී පද
මල් හී ගෙන එයි මල්සරා
සුදු අසු පිට උඩ නැගලා
රන් දුන්නෙන් ඔබ හද විදලා
යනු ඇත අප තනිකරලා
කැළඹෙයි සිතුවිලි සිලිලාරේ
පිබිදෙන මේ යෞවන කාලේ //
ගගන ගැබේ පුන් සඳ නැගලා
අද හිනැහේවී රිංගාලා ඔබෙ සීලේ
මල් හී ගෙන ....
තුඩගින් තුඩ ගා සැනහීලා
කලතා අම පෙම් මධුපානේ //
හෙට එලි වී එය සිහිවී
යළි හෙට එලි වී එය සිහිවී
ඔබ පවසාවි මට ලංවී ඒ මතකේ
මල් හී ගෙන ....Performances of Mal Hee Gena Ei Mal Saraa
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Hee Gena Ei Mal Saraa” on YouTube.
Cover Versions · 9
▶CoverMal Hee Gena Ei - මල් හී ගෙන එයි | HR JothipalaKO Music 🎧
▶CoverMal Hee Gena Eyi Malsara මල් හී ගෙන එයි මල්සරා H R JothipalaMy Smart Songs
▶Coverමල් හිගෙන එයි මල්සරා - Mal Hee Gena Ei Malsara - මුල් ගායනය -එච් ආර් ජෝතිපාලWijayananda Ranasinghe
▶CoverMal heegena ei malsara මල් හී ගෙන එයි මල්සරා Jothi upahara gee by Sarath Fonseka ජෝති උපහාර ගීSarath Fonseka Live singing
▶Coverමල් හීගෙන එයි මල්සරා - Mal Hee Gena Mal Sara - මුල් ගායනය - එච් ආර් ජෝතිපාලSri Vijaya Geetha Mihira
▶Coverමල් හී ගෙන එයි මල් සරා..යාත්‍රා ....සමගින් - Chamara Music VlogChamara Music Vlog
▶Coverමල් හී ගෙන එයි මල් සරා .Chaminda Salwatura Arachchi
▶Coverමල් හී ගෙන එයි මල් සරා. ම්Chaminda Salwatura Arachchi
▶Coverමල් හී ගෙන එයි මල් සරාSathsara Rawaya සත්සර රාවය ( Palitha Vidanagamage)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Hee Gena Ei Mal Saraa LyricsMal Hee Gena Ei Mal Saraa Lyrics Englishමල් හී ගෙන එයි මල්සරාමල් හී ගෙන එයි මල්සරා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics