Mama Adare Kiyannam Lyrics
by HR Jothipala
“Mama aadare kiyanam” (මම ආදරේ කියන්නම්): Mama Adare Kiyannam (මම ආදරේ කියන්නම්) lyrics, a Sinhala love song sung by HR Jothipala, with words by Karunarathna Abeysekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මම ආදරේ කියන්නම් ගී පද, and many know it simply as Mama aadare.
| SONG | Mama Adare Kiyannam |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Karunarathna Abeysekara |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Mama Adare Kiyannam Lyrics Singlish
Mama aadare kiyanam
Oya ganema desa balannam
Aadara ganga.. jalaye
Hiru paaya ei mihire......
Sulage rasavat geethe
Muhune obage suwa de
Oya muhune - belu pem sina
Eya vei mage paathuma daya.....
Matu daa apa ek veela
Ekase ran rasa vaage
Madhu mihire - mage ranjanee
Eya vei mage paathu senehe.......මම ආදරේ කියන්නම් ගී පද
මම ආදරේ කියන්නම්
ඔය ගැනම දෙස බලන්නම්
ආදර ගංගා.. ජලයේ
හිරු පායා එයි මිහිරේ......
සුළගේ රසවත් ගීතේ
මුහුණේ ඔබගේ සුව දේ
ඔය මුහුණේ - බැලූ පෙම් සිනා
එය වේ මගෙ පැතුම දයා.....
මතු දා අප එක් වීලා
එකසේ රන් රස වාගේ
මධු මිහිරේ - මගෙ රංජනී
එය වෙයි මගෙ පැතු සෙනෙහේ.......Performances of Mama Adare Kiyannam
Cover versions, live performances, and reality-show contestant performances of “Mama Adare Kiyannam” on YouTube.
Cover Versions · 11
▶CoverMama Adare Kiyannam - මම ආදරෙයි කියන්නම් | HR JothipalaKO Music 🎧
▶CoverMama Adarei Kiyannam, H. R. Jothipala, මම ආදරෙයි කියන්නම්Nadee Nisansala
▶Coverමම ආදරේ කියන්නම් - Mama Aadare Kiyannam - R. SivanandaI.G. Bandula (Bandula Gamage)
▶Cover* මම ආදරේ කියන්නම්..... ( Mama Adharee Kiyannam..... ( Original )Mangala Gunawardana
▶Coverමම ආදරෙයි කියන්නම් - ආර් සිවනන්දන් Mama Adare Kiyanam R. SivanandanChiran Windsor
▶Cover* මම ආදරේ කියන්නම්.....( Mama Adhare Kiyannam ......Mangala Gunawardana
▶Coverමම ආදරෙයි කියන්නම් ( mama adareyi kiyannam)/ R.සිවනන්දKosala Mihira
▶CoverMAMA ADARE KIYANNAM BY HR JOTHIPALA CREATION BY SANDASI CALDERASandasi Siyara Caldera
▶Coverමම ආදරේ කියන්නම්[ආර්. සිවනන්ද]/Mama adare kiyannam_[R. Siwananda]ආවර්ජනා_reflection
▶Coverමම ආදරේ කියන්නම්Sudam Creations
▶Coverමම.... .ආදරේ කියන්නම්..Lanka jayantha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mama Adare Kiyannam LyricsMama Adare Kiyannam Lyrics Englishමම ආදරේ කියන්නම්මම ආදරේ කියන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsKarunarathna Abeysekara Lyricist