Ananda Sagare Lyrics
by HR Jothipala
“Ananda saagare, mage manik aakare” (ආනන්ද සාගරේ, මගේ මැණික් ආකරේ): Ananda Sagare (ආනන්ද සාගරේ) lyrics, a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ananda saagare,, and in Sinhala it is ආනන්ද සාගරේ ගී පද.
| SONG | Ananda Sagare |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs |
| VIEWS | 47 |
| UPDATED |
Ananda Sagare Lyrics Singlish
Ananda saagare - mage manik aakare
Mage manik aakare
Udaarayi ape preme - udaarayi priye
Sangeeta sewane - obayi mage jeewane
Obayi mage jeewane
Winodayi ape jeewe - winodayi liye
Oba geethe maa thaale
Obayi sanda ambaraye mage jeewe
Oba muhudaya maa rala we
Obayi mage nalangana divi sinamawe
Nimal surupiye - mage jeewanaaliye
Mage jeewanaaliye
Udaarayi ape preme - udaarayi priye
Indunila we oba sodure
Mage ran muduwe rashmiya gewase
Oba sila we mage pahanne
Labe in aalokaya mulu niwase
Maa priya dehini - subhaani subhaashini
Subhaani subhaashini
Udaarayi ape preme - udaarayi priye
Mage manik aakare
Udaarayi ape preme - udaarayi priye
ආනන්ද සාගරේ ගී පද
ආනන්ද සාගරේ - මගේ මැණික් ආකරේ
මගේ මැණික් ආකරේ
උදාරයි අපේ ප්‍රේමේ - උදාරයි ප්‍රියේ
සංගීත සෙවණේ - ඔබයි මාගෙ ජීවනේ
ඔබයි මාගෙ ජීවනේ
විනෝදයි අපේ ජීවේ - විනෝදයි ලියේ
ඔබ ගීතේ මා තාලේ
ඔබයි සඳ අම්බරයේ මගෙ ජීවේ
ඔබ මුහුදය මා රළ වේ
ඔබයි මගේ නළඟන දිවි සිනමාවේ
නිමල් සුරූපියේ - මගේ ජීවනාලියේ
මගේ ජීවනාලියේ
උදාරයි අපේ ප්‍රේමේ - උදාරයි ප්‍රියේ
ඉඳුනිල වේ ඔබ සොදුරේ
මගෙ රන් මුදුවේ රශ්මිය ගැවසේ
ඔබ සිළ වේ මගෙ පහනේ
ලැබේ ඉන් ආලෝකය මුළු නිවසේ
මා ප්‍රිය දේහිනී - සුභානි සුභාෂිණී
සුභානි සුභාෂිණී
උදාරයි අපේ ප්‍රේමේ - උදාරයි ප්‍රියේ
මගේ මැණික් ආකරේ
උදාරයි අපේ ප්‍රේමේ - උදාරයි ප්‍රියේ
Performances of Ananda Sagare
Cover versions, live performances, and reality-show contestant performances of “Ananda Sagare” on YouTube.
Cover Versions · 12
▶CoverAnanda Sagare, H.R.Jothipala, ආනන්ද සාගරේNadee Nisansala
▶CoverANANDA SAGARE/ආනන්ද සාගරේ /H R Jothipala/welu music/sinhala song/එච්.ආර් ජෝතිපාලවේලු Music
▶CoverSinhala Copy 349 - Ananda sagare ආනන්ද සාගරේ - එච් ආර්. ජෝතිපාලMahinkande Upali Gunasekara
▶CoverAnanda Sagare| ආනන්ද සාගරේ | Dayasiri Jayasekara (Cover) |H.R.Jothipala SongsDayasiri Jayasekara
▶Cover(Ananda sagara )...ආනන්ද සාගරේජෝති ගී එකතුව
▶Cover14. Ananda Sagare - Sahara with Nuwan Gunawardena (Jothi Remix) Gee 16Sahara Studio
▶CoverAnanda sagare H R Jothipala 15 Sinhala Dubed Song ආනන්ද සාගරේKinjou-Sakura Resturant
▶CoverAnanda sagare-ආනන්ද සාගරේ-HR jothipala-Ai cover remix songTH Cover Mix
▶CoverAnanda Sagare Mage Menik Akare (ආනන්ද සාගරේ මගේ මැණික් ආකරේ)Diyatha Tv LIVE
▶CoverAnanda sagare - ආනන්ද සාගරේ - Cover by ASSithuvillata Idak by AS
▶Coverආනන්ද සාගරේ - Ananda sagareSinhala Karoke
▶CoverAnanda Sagare | ආනන්ද සාගරේ - Sriyani SenanayakeSECAF STUDIO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ananda Sagare LyricsAnanda Sagare Lyrics Englishආනන්ද සාගරේආනන්ද සාගරේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics