Ma Prarthana Aasawo Lyrics
“Maa praarthanaa aasavo” (මා ප්රාර්ථනා ආසාවෝ): Ma Prarthana Aasawo (මා ප්රාර්ථනා ආසාවෝ) lyrics, a Sinhala love song sung by Anjalin Gunathilaka and HR Jothipala, with words by Dharmasiri Gamage and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Maa praarthanaa, and in Sinhala it is මා ප්රාර්ථනා ආසාවෝ ගී පද.
| SONG | Ma Prarthana Aasawo |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| LYRICIST | Dharmasiri Gamage |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Ma Prarthana Aasawo Lyrics Singlish
(Maa praarthanaa aasavo
Aaraadhanaa asunaado
Pera aathmaye pathuvaado
Me aathmaye hamuvedo...//)
Dili dili dilisee nuraa kan dile
Sali sali sali detholee sinaakan sale
Randi randi randi turulee velee pem bande
Bandi bandi bandi vasemee sadakal priye
Manahaaree vanarekhaa yaaye paave
Madhuloolee bingu raalee pem gee raave
Maa praarthanaa aasavo….//
Pena rali rali vihidee pathum saagare
Diya suli suli karakee hanguum yaa kere
Rasa situvili athare supem maavathe
Oba athagena gevamee yovun jeevithe
Rasakaamee anuraagee vu pem loke
Madhuraavee oba maage me sansaare
Maa praarthanaa aasavo….//
(Me aathmaye hamuvedo...///)මා ප්රාර්ථනා ආසාවෝ ගී පද
(මා ප්රාර්ථනා ආසාවෝ
ආරාධනා ඇසුනාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවේදෝ...//)
දිලි දිලි දිලි දිලිසී නුරා කැන් දිලේ
සැලි සැලි සැලි දෙතොලේ සිනාකැන් සැලේ
රැඳි රැඳි රැඳි තුරුලේ වෙලී පෙම් බඳේ
බැඳි බැඳි බැඳි වැසෙමී සදාකල් ප‍්‍රියේ
මනහාරී වනරේඛා යායේ පාවේ
මධුලෝලී බිඟු රෑලේ පෙම් ගී රාවේ
මා ප්රාර්ථනා ආසාවෝ….//
පෙණ රැලි රැලි විහිදී පැතුම් සාගරේ
දිය සුළි සුළි කැරකී හැඟුම් යා කෙරේ
රස සිතුවිලි අතරේ සුපෙම් මාවතේ
ඔබ අතගෙන ගෙවමී යොවුන් ජීවිතේ
රසකාමී අනුරාගී වූ පෙම් ලෝකේ
මධුරාවී ඔබ මාගේ මේ සංසාරේ
මා ප්රාර්ථනා ආසාවෝ….//
(මේ ආත්මයේ හමුවේදෝ...///)Performances of Ma Prarthana Aasawo
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Prarthana Aasawo” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Prarthana Aasawo LyricsMa Prarthana Aasawo Lyrics Englishමා ප‍්‍රාර්ථනා ආසාවෝමා ප‍්‍රාර්ථනා ආසාවෝ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsPremasiri Kemadasa ComposerDharmasiri Gamage Lyricist



