Gedara Hitiya Roosa Kakula Lyrics by HR JothipalaMS Fernando
Gedara Hitiya Roosa Kakula (ගෙදර හිටිය රෝස කැකුල) is a Sinhala song sung by HR Jothipala and MS Fernando. The lyrics were written by Dharmasiri Gamage. This page presents the Gedara Hitiya Roosa Kakula lyrics in Sinhala script (ගෙදර හිටිය රෝස කැකුල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gedara Hitiya Roosa Kakula |
|---|---|
| SINGER | HR Jothipala, MS Fernando |
| LYRICIST | Dharmasiri Gamage |
| VIEWS | 39 |
| UPDATED |
Gedara Hitiya Roosa Kakula Lyrics
Chitrapataya: Lasanda (1974)
Gedara hitiya rosa kakula rosa //
Komala angara dangara dapu rosa //
Apith ekka hari yalui rosa
Rosa naethu gae paalui rosa
Mal meepani seru seru
Pem madira saru saru
Beela motada rosa naethu rosa
Daethata di varu varu
Ganga meda oru paru paru
Paedala motada rosa naethu rosa
Unata koththamalli dunna rosa
Soda tonic kaden gena rosa
Dukata sapata apata hitiya rosa
Rosa naethu gae paalui rosa
Suwanda saban gapu gapu
Gala nala aapu aapu
Pusmba gahapu rosa nona rosa
Konde kadana peeru peeru
Rajinata api theru theru
Rosa nona kohinda giye rosa
Unata koththamalli...ගෙදර හිටිය රෝස කැකුල ගී පද
චිත්‍රපටය: ලසඳා (1974)
ගෙදර හිටිය රෝස කැකුල රෝසා //
කොමල අඟර දඟර දාපු රෝසා //
අපිත් එක්‌ක හරි යාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
මල් මීපැණි සේරු සේරු
පෙම් මදිරා සාරු සාරු
බීලා මොටද රොසා නැතුව රෝසා
දෑතට දී වාරු වාරු
ගඟ මැද ඔරු පාරු පාරු
පැදල මොටද රෝසා නැතුව රෝසා
උණට කොත්තමල්ලි දුන්න රෝසා
සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා
දුකට සැපට අපට හිටිය රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
සුවඳ සබන් ගාපු ගාපු
ගාල නාල ආපු ආපු
පුස්‌ඹ ගහපු රෝස නොන රෝසා
කොණ්‌ඩෙ කඩන පීරු පීරු
රැජිණට අපි තේරු තේරු
රෝස නෝනා කොහිඳ ගියේ රෝසා
උණට කොත්තමල්ලි...Performances of Gedara Hitiya Roosa Kakula
Cover versions, live performances, and reality-show contestant performances of “Gedara Hitiya Roosa Kakula” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowGedara Hitiya Rosa Kekula (ගෙදර හිටිය රෝස කැකුල) Nipuni Anarkalee | Dream Star Season 12Gedara Hitiya Rosa Kekula Nipuni Anarkalee
▶Reality ShowGedara hitiya rosa kakula - ගෙදර හිටිය රෝස කැකුල | Evans Nanayakkara | Hiru Star | 2018-09-15Gedara hitiya rosa kakula
▶Reality Showගෙදර හිටිය රෝස කැකුල|hitiya rosa kakula song|chipmunk version|chipmunks sl studio|trendinghitiya rosa kakula song
Cover Versions · 12
▶CoverGedara hitiya rosa kakula -ගෙදර හිටිය රෝස කැකුල රෝසා - H.R. JothipalaRuwan Gunawardhana
▶CoverGedara hitiya rosa kekula ගෙදර හිටිය රෝස කැකුල - ලසඳාNihal Munasinghe
▶Coverගෙදර හිටිය රෝස කැකුලට' දාපු පට්ටම Surprise ඩාන්ස් එක | BasKar Dance StudioBasKar Dance Studio
▶Coverගෙදර හිටිය රෝස කැකුල රෝසා - Gedara Hitiya Rosa Kekula Rosa-Elpitiya Divisional secretariat මතක අද්දරEsanka Niroshan Pathirage
▶CoverGedara hitiya roosa kakula dj remix/ගෙදර හිටිය රෝස කැකුල dj mixS Tunes.sajitlk
▶CoverGedara Hitiya Rosa Kakula ගෙදර හිටිය රෝස කැකුල nonstop songDESHEEYA TV WITH Anuruddha
▶Coverගෙදර හිටිය රෝස කැකුල රෝසා - Gedara hitiya rosa kakula @HiruniNimeshikaWelgamaHiruni Nimeshika Welgama Official
▶Coverගෙදර හිටිය රෝස කැකුල රෝසා...| Gedara Hitiya Rosa Kakula Rosa DanceApé Gedara Kitchen
▶CoverShivangi - Gedara Hitiya Rosa Kekula (ගෙදර හිටිය රෝස කැකුල රෝසා) | Official AI Music VideoShivangi
▶CoverRosa | Amelia Wijesooriya with Sarith Surith & The NEWSSilverline Creations
▶CoverRosa (ගෙදර හිටිය රෝස කැකුල රෝසා) | Susil Fernando (සුසිල් ප්‍රනාන්දු) | Sunflower Ragama 2011GVT Entertainment
▶CoverGedara Hitiya Rosa KakulaFonseka Weligaththa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gedara Hitiya Roosa Kakula LyricsGedara Hitiya Roosa Kakula Lyrics Englishගෙදර හිටිය රෝස කැකුලගෙදර හිටිය රෝස කැකුල ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsDharmasiri Gamage Lyricist