Duwa Deemata Kare Banda Lyrics by HR Jothipala
Duwa Deemata Kare Banda (දුව දීමට කාරෙ බැඳා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Duwa Deemata Kare Banda lyrics in Sinhala script (දුව දීමට කාරෙ බැඳා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duwa Deemata Kare Banda |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 25 |
| UPDATED |
Duwa Deemata Kare Banda Lyrics
(Duwa deemaata kaare benda...//)
(Dhanawathak soyaayi maeni...//)
(Duwa deemaata kaare benda...//)
Boho ugaththu piyaa soyaawi
Naedaeyo kulawathak soyaawi
Ae muth donige abhilaahe
Duppath tharuneku samanga wivaahe
(Vee wasanathamai nitharama aale...//)
Deemaata kaare benda
Duwa deemaata kaare benda
Roopeta aalen yedena wivaahe
Naetha pala kalakadi wiparitha weewi
Mawpiyo wedihitiyan hata yatathe
Wadenaa suwinitha kulangana loke
(Maenikaki ithirin suranaa shobhana...//)
Deemaata kaare benda
Duwa deemaata kaare benda
(Dhanawathak soyaayi maeni...//)
(Duwa deemaata kaare benda...//)දුව දීමට කාරෙ බැඳා ගී පද
(දුව දීමට කාරෙ බැඳා...//)
(ධනවතෙක් සොයයි මෑණී...//)
(දුව දීමට කාරෙ බැඳා...//)
බොහෝ උගත්තු පියා සොයාවී
නෑදෑයෝ කුලවතෙක් සොයාවී
ඒ මුත් දෝණිගේ අභිලාෂේ
දුප්පත් තරුණෙක් සමඟ විවාහේ
(වී වසනටමයි නිතරම ආලේ...//)
දීමට කාරෙ බැඳා
දුව දීමට කාරෙ බැඳා
රූපෙට ආලෙන් යෙදෙන විවාහේ
නැත පල කලකදි විපරිත වේවී
මව්පියො වැඩිහිටියන් හට යටතේ
වැඩෙනා සුවිනිත කුළඟන ලෝකේ
(මැණිකකි ඉතිරින් සුරනා ශෝභන...//)
දීමට කාරෙ බැඳා
දුව දීමට කාරෙ බැඳා
(ධනවතෙක් සොයයි මෑණී...//)
(දුව දීමට කාරෙ බැඳා...//)Performances of Duwa Deemata Kare Banda
Cover versions, live performances, and reality-show contestant performances of “Duwa Deemata Kare Banda” on YouTube.
Cover Versions · 4
▶Coverදුව දීමට කාර බැඳා / Duwa Deemata Kara Benda - A. R. M. Ibrahim (සිංහල ග්‍රැමෆෝන් ගී)Thamalka Nilakshana
▶Cover11. Du Dimata Kare Bada - Sahara with Jothi and Sujatha Gee 16 (Prethi Kere)Sahara Studio
▶Coverදුව දීමට කාර බැඳා Duwa Deemata kara banda /original songAP karaoke
▶Coverදුව දීමට කාරෙ බැඳා (Duwa Deemata Kare Banda) - ARM Ibraheem-New MusicGee Fusion
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duwa Deemata Kare Banda LyricsDuwa Deemata Kare Banda Lyrics Englishදුව දීමට කාරෙ බැඳාදුව දීමට කාරෙ බැඳා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics