Payana Dedunu Lyrics
by HR Jothipala
“Payana dedunu kumatada pala netha, Ahi pami atha obe wathe” (පායන දේදුණු කුමටද පල නැත, ඇහි පැමි ඇත ඔබෙ වතේ), Payana Dedunu (පායන දේදුණු) lyrics: a Sinhala love song sung by HR Jothipala, with words by Prema Keerthi De Alwis and music by Sarath Dasanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පායන දේදුණු ගී පද.
| SONG | Payana Dedunu |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Sarath Dasanayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Payana Dedunu Lyrics Singlish
Payana dedunu kumatada pala netha - Ahi pami atha obe wathe
Ma langa aa atha e watha mata atha - Nothewenu mana sanda wathe
Adaraye samanaliye - Ma obage - malaya priye
Ahaa.... Ahaa haa...
Nelum wilai hiru eliyai - Arunehi hinahena nisa
Saman welai mal pokurai - Sulage nalawena nisa
Adaren balanne - Kawurudo soyanne
Ape pem kathave - Ma obe pem kumarawe
Adayi hetayi mathu dawasi - Obe piya sewanehi mawa
Langum labai mage denuwan - Udaye men ra diwa
Jeevithe wasanthe - Negena thuru dasanthe
Bandi imu dayawe - Adare mal raja dahaneපායන දේදුණු ගී පද
පායන දේදුණු කුමටද පල නැත - ඇහි පැමි ඇත ඔබෙ වතේ
මා ළඟ ඈ ඇත ඒ වත මට ඇත - නොතැවෙනු මැන සඳ වතේ
ආදරයේ සමනළියේ - මා ඔබගේ - මලය ප්‍රියේ
අහා.... අහා හා...
නෙළුම් විලයි හිරු එළියයි - අරුණෙහි හිනැහෙන නිසා
සමන් වැලයි මල් පොකුරයි - සුළගේ නැලවෙන නිසා
ආදරෙන් බලන්නේ - කවුරුදෝ සොයන්නේ
අපේ පෙම් කතාවේ - මා ඔබේ පෙම් කුමරාවේ
අදයි හෙටයි මතු දවසයි - ඔබෙ පිය සෙවනෙහි මවා
ලැඟුම් ලබයි මගෙ දෙනුවන් - උදයේ මෙන් රෑ දිවා
ජීවිතේ වසන්තේ - නැගෙන තුරු දසන්තේ
බැඳි ඉමු දයාවේ - ආදරේ මල් රජ දහනේ
Performances of Payana Dedunu
Cover versions, live performances, and reality-show contestant performances of “Payana Dedunu” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Payana Dedunu LyricsPayana Dedunu Lyrics Englishපායන දේදුණුපායන දේදුණු ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsSarath Dasanayake ComposerPrema Keerthi De Alwis Lyricist



