Pana Waage Hitiyaata Lyrics
by HR Jothipala
“Pana vaage hitiyaata ven veelaa giyadaata” (පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට): Pana Waage Hitiyaata (පණ වාගේ හිටියාට) lyrics, a Sinhala heartbreak song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පණ වාගේ හිටියාට ගී පද, and many know it simply as Pana vaage.
| SONG | Pana Waage Hitiyaata |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Pana Waage Hitiyaata Lyrics Singlish
Pana vaage hitiyaata ven veelaa giyadaata
Pem lokaye mathaka tika kaalayayi
Aadaraya ee nam senaseema de nam
Ai mehema shoke sadaa //
Aalayata atha dunna aadariya ko daen
Ven venna hituwaada muladi magen //
Hadavata palalaa unu le daharin
Kadulin susumin maa miya yannam
Pem lova hamuve aalaya keruwe
Ai mehema shoke sadaa //
Sthira aalayata marunath sapak nam
Maa jeeve sapatak in laba gannam
Nosituwa de vevee valakanna baehane
Kadulin susumin maa miya yannam
Pem lova hamuve aalaya keruwe
Ai mehema shoke sadaa //පණ වාගේ හිටියාට ගී පද
පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි
ආදරය ඒ නම් සැනසීම දේ නම්
ඇයි මෙහෙම ශෝකේ සදා //
ආලයට අත දුන්න ආදරිය කෝ දැන්
වෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන් //
හදවත පලලා උණු ලේ දහරින්
කඳුලින් සුසුමින් මා මිය යන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ
ඇයි මෙහෙම ශෝකේ සදා //
ස්‌ථීර ආලයට මැරුණත් සැපක් නම්
මා ජීවේ සැපතක් ඉන් ලැබ ගන්නම්
නොසිතුව දේ වේවී වළකන්න බැහැනේ
කඳුලින් සුසුමින් මා මිය යන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ
ඇයි මෙහෙම ශෝකේ සදා //Performances of Pana Waage Hitiyaata
Cover versions, live performances, and reality-show contestant performances of “Pana Waage Hitiyaata” on YouTube.
Cover Versions · 7
▶Coverපණ වාගෙ හිටියාට..Mangala Gunawardana
▶Coverපණ වගේ හිටියාට (Cover) - pana wage hitiyata | HR JothipalaANDARAZ
▶Coverpana wage hitiyata - H.R jothipala (පණ වාගේ හිටියාට - H.R )windana
▶CoverPana Wage Hitiyata (පණ වාගෙ හිටියාට) Cover | Nisal SutheekshanaNisal Sutheekshana
▶Coverපණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට | Panawage Hitiyata | EDM Version | @nightfly-x3iNightFly
▶Coverපණ වාගෙ හිටියාට / Pana Wage Hitiyata - H. R. JothipalaI.G. Bandula (Bandula Gamage)
▶CoverSinhala Copy 90 - Pana wage hitiyata පණ වාගෙ හිටියාට - එච් ආර් ජෝතිපාලMahinkande Upali Gunasekara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pana Waage Hitiyaata LyricsPana Waage Hitiyaata Lyrics Englishපණ වාගේ හිටියාටපණ වාගේ හිටියාට ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics