Siriya Me Sara Lyrics
by HR Jothipala
“Chitrapataya: Surathali (1959” (චිත්‍රපටය: සුරතලි (1959), Siriya Me Sara (සිරියා මේ සාරා) lyrics: a Sinhala love song sung by HR Jothipala, with words by Wilfred Silva and music by T.R. Paapa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is සිරියා මේ සාරා ගී පද, and many know it simply as Chitrapataya: Surathali.
| SONG | Siriya Me Sara |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Wilfred Silva |
| COMPOSER | T.R. Paapa |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 47 |
| UPDATED |
Siriya Me Sara Lyrics Singlish
Chitrapataya: Surathali (1959)
Siriya me sara
Nagevi hada mora
Me preme ama dhara
Me preme ama dhara.....
Preme nura geetha raave asennna
Me pem mal pipila ma hrude pirenna
Ho ho ho....
Jina rajaya aetha ahase dilenna
Me preme ama dhara
Me preme ama dhara......
Ganga pirila itiri galanna
Aale rase ma hadahen nagenna
Ho ho ho....
Yami me dan preemi kumari soyaala
Me preme ama dhara
Me preme ama dhara.....සිරියා මේ සාරා ගී පද
චිත්‍රපටය: සුරතලි (1959)
සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
මේ ප්‍රේමෙ අම ධාරා
මේ ප්‍රේමෙ අම ධාරා.....
ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා
මේ පෙම් මල් පිපීලා මා හෘදේ පිරෙන්නා
හෝ හෝ හෝ....
ජින රාජයා ඈත අහසේ දිළෙන්නා
මේ ප්‍රේමෙ අම ධාරා
මේ ප්‍රේමෙ අම ධාරා......
ගංගා පිරීලා ඉතිරී ගලන්නා
ආලේ රසේ මා හදහෙි නැගෙන්නා
හෝ හෝ හෝ....
යමි මේ දැන් ප්‍රේමී කුමාරී සොයාලා
මේ ප්‍රේමෙ අම ධාරා
මේ ප්‍රේමෙ අම ධාරා.....
Performances of Siriya Me Sara
Cover versions, live performances, and reality-show contestant performances of “Siriya Me Sara” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSiriyame Sara, H.R.Jothipala, සිරියාමේ සාරාNadee Nisansala
▶Coverසිරියා මෙ සාරා Siriyame Sara (Audio) H R Jothipala Siriya Me SaraWDIK
▶Coverජෝතිපාලයන්ගේ ජීවිතය බේරූ සිරියාමේ සාරා ගීතයLankablog
▶Coverසිරියා මෙ සාරා - Siriya Me Sara - H.R. Jothipala - Movie : SURATHALIE - 1956I.G. Bandula (Bandula Gamage)
▶Coversiriyame sara negewi hada mora සිරියාමෙ සාරා නැගෙවි හද මෝරා hr jothipala එච් ආර් ජෝතිපාලපෘථිවි ටීවී. pruthuwi tv .
▶CoverSiriyame Sara | සිරියාමේ සාරා ( Female EDM Remix ) ( වෙනස්ම රහකට ) - Kolam RemixKolam Remix SL
▶Coverසිරියා මේ සාරා||එච් ආර් ජෝතිපාල||SIRIYA ME SARA||H.R.JOTHIPALAසිංහල පැරණි සින්දු
▶CoverSiriyame Sara - H R Jothipala (Film Surathali) සිරියාමේ සාරාMy Song Tv
▶CoverSiriyame Sara කැලිප්සෝ රසයට සිරියාමේ සාරා…..Seeduwa Flamingos Calypso taste.Pradeep Sanjaya Nature and Wildlife
▶CoverSameera Lalithanga Siriyame Sara සිරියාමේ සාරා The Knockouts The 2021Green city media
▶Coverසිරියාමේ සාරා - SIRIYAME SARA - එච් ආර් ජෝතීපාල - H R JOTHIPALA (ORIGINAL TRACK)SUNIL MENDIS - DTS-5.1 SURROUND SOUND(CD QUALITY)
▶CoverSiriyame Sara (සිරියාමේ සාරා)HR Jothipala |Sinhala Song |Music By EkanayakaEppawala Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Siriya Me Sara LyricsSiriya Me Sara Lyrics Englishසිරියා මේ සාරාසිරියා මේ සාරා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsT.R. Paapa ComposerWilfred Silva Lyricist
