Sihina Vile Nilupuli Lyrics
“Chitrapataya: Anupama (1978” (චිත්‍රපටය: අනූපමා (1978), Sihina Vile Nilupuli (සිහින විලේ නිලුපුලී) lyrics: a Sinhala duet sung by HR Jothipala and Latha Walpola, with words by Kularathna Ariyawansa and music by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සිහින විලේ නිලුපුලී ගී පද, and many know it simply as Chitrapataya: Anupama.
| SONG | Sihina Vile Nilupuli |
|---|---|
| SINGER | HR Jothipala, Latha Walpola |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Duet, Love Songs, Sinhala Movie Song |
| VIEWS | 22 |
| UPDATED |
Sihina Vile Nilupuli Lyrics Singlish
Chitrapataya: Anupama (1978)
Sihina vile nilupuli pathum jalasaye
Oba kaa naminda pipune mal maanavikavi
Kakulu viye biliduni supem udanaye
Obe ruvayi pathanne maa jeevithe pura
Obada mage pahan tharuwa kohe sitada aave paaya
Gimana nivana aruna soyaa aavemi dura sasara seri sara
Dehana bidina ruvathi kakula obada mage paalu maavathe
Dehada pathana sevana soyaa aethata yamu sihina maaruthe
Sihina vile nilupuli pathum jalasaye
Oba kaa naminda pipune mal maanavikavi
Kakulu viye biliduni supem udanaye
Obe ruvayi pathanne maa jeevithe puraසිහින විලේ නිලුපුලී ගී පද
චිත්‍රපටය: අනූපමා (1978)
සිහින විලේ නිලුපුලී පැතුම් ජලාසයේ
ඔබ කා නමින්ද පිපුනේ මල් මානවිකාවී
කැකුළු වියේ බිලිදුනි සුපෙම් උදානයේ
ඔබේ රුවයි පතන්නේ මා ජීවිතේ පුරා
ඔබද මගේ පහන් තරුව කොහේ සිටද ආවේ පායා
ගිමන නිවන අරුණ සොයා ආවෙමි දුර සසර සැරි සරා
දැහැන බිඳින රුවැති කැකුල ඔබද මගේ පාළු මාවතේ
දෙහද පතන සෙවන සොයා ඈතට යමු සිහින මාරුතේ
සිහින විලේ නිලුපුලී පැතුම් ජලාසයේ
ඔබ කා නමින්ද පිපුනේ මල් මානවිකාවී
කැකුළු වියේ බිලිදුනි සුපෙම් උදානයේ
ඔබේ රුවයි පතන්නේ මා ජීවිතේ පුරා
Performances of Sihina Vile Nilupuli
Cover versions, live performances, and reality-show contestant performances of “Sihina Vile Nilupuli” on YouTube.
Cover Versions · 12
▶CoverSihina Vile Nilupuli | සිහින විලේ නිලුපුලී | Latha Walpola & H. R. JothipalaGee Dehena
▶Cover# සිහින විලේ නිලුපුලී # Latha Walpola & H R JothipalaANPA
▶CoverSihina Vile Nilupuli_Dammika Walpola & Indika Liyanagelal san
▶CoverSihina Wile Nilupulee - සිහින විලේ නිලුපුලී - H. R. Jothipala and Latha WalpolaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverසිහින විලේ නිලුපුලී | Sihina Vile Nilupulee - HR Jothipala / Latha WalpolaRidhee Adare
▶CoverSihina Vile Nilupuli H R Jothipala & Latha Walpolakesharee Fernando
▶CoverSihina vile nilupuli...(සිහින විලේ නිලුපුලී)Latha Walpola & H.R.JothipalaAparna Gamage
▶CoverSihina Wile Nilupule - Story behind | සිහින විලේ නිලුපුලීPrasad Kumara
▶CoverSihina vile nilupuli, සිහින විලේ නිලුපුලී H R jothipala and latha walpola𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
▶CoverLatha Walpola Ft. H. R Jothipala Song Sihina Vile (සිහින විලේ නිලුපුලී )c_music
▶CoverSihina Vile Nilupuli song(සිහින විලේ නිලුපුලී) H.R Jothipala and Latha walpolaWeera 4U
▶Cover¶ සිහින විලේ නිලුපුලී _ ලතා වල්පොල / ජෝතිපාල l Sihina vile nilupuli _ Latha / JothipalaLalith's Music Chamber
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihina Vile Nilupuli LyricsSihina Vile Nilupuli Lyrics Englishසිහින විලේ නිලුපුලීසිහින විලේ නිලුපුලී ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsVictor Rathnayake ComposerKularathna Ariyawansa Lyricist