Andanne Ay Sudu Manike Lyrics
by HR Jothipala
“Andanne ai sudu manike kiyanne pana mage” (අඬන්නේ ඇයි සුදු මැනිකේ කියන්න පණ මාගේ), Andanne Ay Sudu Manike (අඬන්නේ ඇයි සුදු මැනිකේ) lyrics: a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අඬන්නේ ඇයි සුදු මැනිකේ ගී පද.
| SONG | Andanne Ay Sudu Manike |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs |
| VIEWS | 45 |
| UPDATED |
Andanne Ay Sudu Manike Lyrics Singlish
Andanne ai sudu manike kiyanne pana mage
Helanne ai kadulali adara nilmini daase
Andanne ai sudu manike kiyanne pana mage...
Oyawa jeewithaye mata hamuwuna mul dawase
Sinave daase ahinsaka adarayai thibune
Kiyapu mihirikatha thawamat ahenawa wage
Priyawi raka gannam hada balakotuwehi mage
Parada wenna idak nae api dennage preme
Dinanne yana yana thena oba hindai ma loke
Andanne ai sudu manike kiyanne pana mage...
Manike suwada malai pipi badhaka katu akule
Sitinna dothin e mala nelana thuru manike
Dilenne eka tharuwai sanda watakara pem loke
Sanda manikei mama tharuwai payana nil ahase
Andanne ai sudu manike ...//අඬන්නේ ඇයි සුදු මැනිකේ ගී පද
අඬන්නේ ඇයි සුදු මැනිකේ කියන්න පණ මාගේ
හෙලන්නේ ඇයි කදුලැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නේ ඇයි සුදු මැනිකේ කියන්න පණ මාගේ...
ඔයාව ජීවිතයේ මට හමුවුණ මුල් දවසේ
සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුණේ
කියාපු මිහිරිකතා තවමත් ඇහෙනවා වාගේ
ප්‍රියාවී රැක ගන්නම් හද බලකොටුවෙහි මාගේ
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගෙ ප්‍රේමේ
දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ
අඬන්නේ ඇයි සුදු මැනිකේ කියන්න පණ මාගේ...
මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ
සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
දිලෙන්නෙ එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ
සඳ මැණිකෙයි මම තරුවයි පායන නිල් අහසේ
අඬන්නේ ඇයි සුදු මැනිකේ ...//Performances of Andanne Ay Sudu Manike
Cover versions, live performances, and reality-show contestant performances of “Andanne Ay Sudu Manike” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Andanne Ay Sudu Manike LyricsAndanne Ay Sudu Manike Lyrics Englishඅඬන්නේ ඇයි සුදු මැනිකේඅඬන්නේ ඇයි සුදු මැනිකේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
