Oba Laga Inna Lyrics by HR Jothipala
Oba Laga Inna (ඔබ ලඟ ඉන්න) is a Sinhala song sung by HR Jothipala. This page presents the Oba Laga Inna lyrics in Sinhala script (ඔබ ලඟ ඉන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Laga Inna |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 11 |
| UPDATED |
Oba Laga Inna Lyrics
(Oba langa inna langa inna mage vasana
Ma amathanna sanasanna mage vasana...//)
(Rav de handa rav de
Sathapi oba mahade...//)
Oba nathi niwasata delwena lassana
Pahan motada ranwan
Oba langa inna....//
(Sihinen oba enawa
Sathutin popiyanawa...//)
Oba gena mathakaya mathaka tiyagena
Mama taniwama innam
Oba langa inna....//ඔබ ලඟ ඉන්න ගී පද
(ඔබ ලඟ ඉන්න ලඟ ඉන්න මගෙ වාසනා
මා අමතන්න සනසන්න මගෙ වාසනා...//)
(රැව් දේ හඬ රැව් දේ
සැතපී ඔබ මහදේ...//)
ඔබ නැති නිවසට දැල්වෙන ලස්සන
පහන් මොටද රන්වන්
ඔබ ලඟ ඉන්න....//
(සිහිනෙන් ඔබ එනවා
සතුටින් පොපියනවා...//)
ඔබ ගැන මතකය මතක තියාගෙන
මම තනිවම ඉන්නම්
ඔබ ලඟ ඉන්න....//Performances of Oba Laga Inna
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Laga Inna” on YouTube.
Live Performances · 1
Cover Versions · 8
▶CoverOba Laga Inna Laga Inna | ඔබ ළඟ ඉන්න | Dope Sindu | H R JothipalaDope Sindu
▶Coverඔබ ලඟ ඉන්න Oba Langa Inna (Audio) H R JothipalaWDIK
▶CoverOba Langa Inna Langa Inna/ H. R. Jothipala ඔබ ලඟ ඉන්න ලඟ ඉන්න/එච්. ආර්. ජොතිපාලSVH
▶Coverඔබ ලඟ ඉන්න ලඟ ඉන්න (Oba Langa Inna) | Sachcha Version Music Video | HR Jothipala (Wasana 1976)Sachcha ( සච්චා )
▶CoverOba Laga Inna Langa Inna | H.R. Jhothipala | ඔබ ලඟ ඉන්න ලඟ ඉන්න මගේ | එච්.ආර්. ජෝතිපාලMusic_රසය
▶CoverOba Laga Inna Laga Inna (ඔබ ලග ඉන්න ළග ඉන්න) Remix Cover – H.R. Jothipala | DJ Sasu Sinhala RemixDJ Sasu
▶CoverOba Laga Inna Laga Inna Song | ඔබ ලඟ ඉන්න ලඟ ඉන්න ගීතය | D.S Perera.D.S Perera
▶Coveroba laga inna ඔබ ලග ඉන්න hr jothipala එච් ආර් ජෝතිපාලපෘථිවි ටීවී. pruthuwi tv .
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Laga Inna LyricsOba Laga Inna Lyrics Englishඔබ ලඟ ඉන්නඔබ ලඟ ඉන්න ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
