Api Denna Pokunai Piyumai Lyrics
by HR Jothipala
“Api denna pokunai piyumai vilasin unne” (අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ), Api Denna Pokunai Piyumai (අපි දෙන්නා පොකුණයි පියුමයි) lyrics: a Sinhala heartbreak song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අපි දෙන්නා පොකුණයි පියුමයි ගී පද.
| SONG | Api Denna Pokunai Piyumai |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 37 |
| UPDATED |
Api Denna Pokunai Piyumai Lyrics Singlish
Api denna pokunai piyumai vilasin unne..
Oba pamanai apa un suwathan rasathan denne..
Obage sitha ma netha hadunnenne
Waradak nathuwai pitupa yanne
Therei therei therei therei...
Subha sandawak wewa... //
Weli ahura kandak kiyalala
Diya binduna gangakai sithala
Mal atthe katuwak soyalala
Lathawenna siduwei kipila... //
Api denna pokunai piyumai vilasin unne... /
Sanda mandale sa lapaya ethido
Mada digata sama samawa ethido
Meya obata thoranna barido
Apa denna meda inne kawudo... //
Api denna pokunai piyumai vilasin unne... //අපි දෙන්නා පොකුණයි පියුමයි ගී පද
අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ..
ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ..
ඔබගේ සිත මා නැත හඳුනන්නේ
වරදක් නැතුවයි පිටුපා යන්නේ
තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි...
සුභ සැන්දෑවක් වේවා... //
වැලි අහුර කන්දක් කියාලා
දිය බිඳුන ගඟකැයි සිතාලා
මල් අත්තේ කටුවක් සොයාලා
ලතවෙන්න සිදුවෙයි කිපීලා... //
අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ... /
සඳ මඬලේ සා ලපය ඇතිදෝ
මද දිගට සම සමව ඇතිදෝ
මෙය ඔබට තෝරන්න බැරිදෝ
අප දෙන්නා මැද ඉන්නේ කවුදෝ... //
අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ... //Performances of Api Denna Pokunai Piyumai
Cover versions, live performances, and reality-show contestant performances of “Api Denna Pokunai Piyumai” on YouTube.
Cover Versions · 9
▶CoverApi Denna Pokunai Piyumai | අපි දෙන්නා පොකුණයි පියුමයි | සුන්නා අල්ලමු නම්බරේNumbare - නම්බරේ
▶CoverApi Denna Pokunai Piyumai (අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ) Rose Alagiyawanna - FlashbackKSF Media
▶CoverApi Denna Pokunai Piyumai | අපි දෙන්නා පොකුණයි පියුමයි | Dope Sindu | H R JothipalaDope Sindu
▶CoverApi Denna Pokunai Pumai | අපි දෙන්නා පොකුණයි පියුමයි | HR Jothipala | Romesh JothiRomesh Jothi Official
▶CoverApi Denna Pokunayi | Muditha Jayakody | Matara C | Saara | අපි දෙන්නා පොකුණයි පියුමයි | මුදිත ජයකොඩිOld Shows Dancing
▶CoverApi denna pokunai piyumai (අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින්) | NocopyRight |2023@UshanmanuharaUshan manuhara
▶Coverඅපි දෙන්නා පොකුණයි පියුමයි ගීතයට ලස්සන Drums වාදනයක්..api denna pokunai piyumai Drum cover..RUSHAN BRO
▶CoverApi Denna Pokunai Piyumai | අපි දෙන්නා පොකුණයි පියුමයි | H R Jothipal |Dance MixDila boy
▶Coverඅපි දෙන්නා පොකුණයි පියුමයි විලසින්Thusith silva
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Denna Pokunai Piyumai LyricsApi Denna Pokunai Piyumai Lyrics Englishඅපි දෙන්නා පොකුණයි පියුමයිඅපි දෙන්නා පොකුණයි පියුමයි ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics