Mal Ethanoo Lyrics by HR Jothipala
Mal Ethanoo (මල් එතනෝ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Mal Ethanoo lyrics in Sinhala script (මල් එතනෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Ethanoo |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 17 |
| UPDATED |
Mal Ethanoo Lyrics
Pun sanda rantharu gilihedden
Sundara laa hiru nonagedden
Oba maa langa nirathuru pasuwedden
Neth pahanin pela eliwedden
Mal ethano - priya mal ethano
Mage hada oba langa mal ethano
Gela wata kara hath iri vetila
Adasanda nalalehi atha obala
Obe detholanga naa dalu paha gahila
Muvathula gajamuthu atha pirila
Ukulu mukulu dena kakulu
Sinaa ekalu vemin muva thurulu vuna
Nilmni kalmen balmen helana
Maa pinkala bava mata hanguunaමල් එතනෝ ගී පද
පුන් සඳ රන්තරු ගිලිහෙද්දෙන්
සුන්දර ළා හිරු නොනැගෙද්දෙන්
ඔබ මා ළඟ නිරතුරු පසුවෙද්දෙන්
නෙත් පහනින් පැල එළිවෙද්දෙන්
මල් එතනෝ - ප්‍රිය මල් එතනෝ
මගෙ හද ඔබ ළඟ මල් එතනෝ
ගෙල වට කර හත් ඉරි වැටිලා
අඞසඳ නළලෙහි ඇත ඔබලා
ඔබේ දෙතොළඟ නා දළු පැහැ ගැහිලා
මුවතුල ගජමුතු ඇත පිරිලා
උකුළු මුකුළු දෙන කැකුළු
සිනා එකලු වෙමින් මුව තුරුළු වුණා
නිල්මිණි කැල්මෙන් බැල්මෙන් හෙළනා
මා පිංකළ බව මට හැඟුණාPerformances of Mal Ethanoo
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Ethanoo” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowCHANDANA H - MAL ETHANO (Live with SANIDHAPA @ Badalgama)CHANDANA H - MAL ETHANO
▶Reality ShowCHANDANA H - MAL ETHANO with PURPLE RANGE @ KithulgalaCHANDANA H - MAL ETHANO with PURPLE RANGE @ Kithulgala
▶Reality ShowMAL ETHANO | මල් එතනෝ මගේ මල් එතනෝ| CHANDANA H | TV DERANA FULL BLAST | SEEDUWA SAKURA | 16-05-2021MAL ETHANO
▶Reality ShowCHANDANA H - MAL ETHANO with ALL RIGHT @ WelihenaCHANDANA H - MAL ETHANO with ALL RIGHT @ Welihena
Live Performances · 3
Cover Versions · 12
▶CoverMal Ethano Mage Mal Ethano - Chamara Ranawaka (මල් එතනෝ මගෙ මල් එතනෝ - චාමර රණවක)SL SOUND HACK
▶CoverPun Sanda Ran Tharu - පුන්සඳ රන්තරු (මල් එතනෝ) | HR JothipalaKO Music 🎧
▶Coverමල් එතනෝ මගේ මල් - Mal ethanoCreations
▶CoverPodi Mal Ethano - පොඩි මල් එතනෝ - Ananda Samarakone and V. P. LeelawathiYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverSeeduwa Sakura @ දික්කුඹුර -Mal Ethano | වාසනා With GOLDEN SHA DANCING | මල් එතනෝ |I.V.T productionIndika Video Team
▶CoverRan Ethano Mal Ethano - රන් එතනෝ මල් එතනෝHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverRAN ETHANO MAL ETHANO by Milton Mallawarachchi | රන් එතනෝ මල් එතනෝ - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
▶Cover"මල් එතනෝ" | මගෙ මල් එතනෝ (සකුරා රේනජ්)ඇසි දිසි- ASI DISI- Entertainment
▶Cover¶ පුන් සඳ රන් තරු (මල් එතනෝ) _ ජෝතිපාල _ Punsanda rantharu (Mal ethano) _ JothipalaTenZ's Lives
▶Covermal ethano priya ml ethanoo..chamika kalharaChamika Kalhara
▶Covermage mal etano(මගේ මල් එතනෝ)sewmini video
▶CoverMal Athno | මල් එතනෝ-Chamara Ranawaka | චාමර රණවකHodama Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Ethanoo LyricsMal Ethanoo Lyrics Englishමල් එතනෝමල් එතනෝ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics


