Adanne Ai Sudu Manike Kiyanna Pana Mage Lyrics by HR Jothipala
Adanne Ai Sudu Manike Kiyanna Pana Mage (අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Adanne Ai Sudu Manike Kiyanna Pana Mage lyrics in Sinhala script (අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adanne Ai Sudu Manike Kiyanna Pana Mage |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 92 |
| UPDATED |
Adanne Ai Sudu Manike Kiyanna Pana Mage Lyrics
Adanne ai sudu manike kiyanne pana mage
Helanne ai kandulali adara nilmini daase
Adanne ai sudu manike kiyanne pana mage
Oyawa jeewithaye mata hamuwunu mul dawase
Sinave daase ahinsaka adarayai thibune
Kiyapu mihiri katha thawamath ahenawa wagei
Priyawi raka gannam hada balakotuwehi mage
Parada wenna idak na api dennange preme
Dinanne yana yana thena oba hindai ma loke
Adanne ai sudu manike kiyanne pana mage
Manike suwada malai pipi badhaka katu akule
Sitinna dothin e mala nelana thuru manike
Dilenne eka tharuwai sanda watakara pem loke
Sanda manikei mama tharuwai payana nil ahase
(Adanne ai sudu manike kiyanne pana mage
Helanne ai kandulali adara nilmini daase...//)
Adanne ai sudu manike kiyanne pana mageඅඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ ගී පද
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙලන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
ඔයාව ජීවිතයේ මට හමුවුනු මුල් දවසේ
සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුනේ
කියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වාගෙයි
ප්‍රියාවි රැක ගන්නම් හද බලකොටුවෙහි මාගේ
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගේ ප්‍රේමේ
දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ
සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
දිලෙන්නෙ එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ
සඳ මැණිකෙයි මම තරුවයි පායන නිල් අහසේ
(අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙලන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ...//)
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේRelated Songs and Tags
Adanne Ai Sudu Manike Kiyanna Pana Mage LyricsAdanne Ai Sudu Manike Kiyanna Pana Mage Lyrics Englishඅඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේඅඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics