Ran Ata Pota Ridi Hawadi Lyrics by HR Jothipala
Ran Ata Pota Ridi Hawadi (රන් ඇට පොට රිදී හවඩි) is a Sinhala song sung by HR Jothipala. This page presents the Ran Ata Pota Ridi Hawadi lyrics in Sinhala script (රන් ඇට පොට රිදී හවඩි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Ata Pota Ridi Hawadi |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 23 |
| UPDATED |
Ran Ata Pota Ridi Hawadi Lyrics
Ran eta pota ridee hawadi kohen genenne
Mal wel ihirunu cheetha kohen genenne
Ran ran digata hawari kohen labanne
Adarayak podi bandagena motada upanne
Atha epita lande indan mukulu karanawa
Ae ge ruwata dewata dige kekulu pipenawa
Ma thaniwama ae thakiwama dethena thewenawa
Ae ge muwahasa rali balanna yanna hitenawa
Niyara dige nithamba salena ruwak penenawa
Goyam karal lajjawen bimata harenawa
Diyata gosin diya nagena madesa balanawa
Adarayak iwasana hati puduma hitenawa
Ovita langa kekatiya mal piyara halanawa
Ae ge pelata sameerayen suwada genenawa
Thanikada jeewithaya mage sihina mawanawa
Athwal nathi adarayak mata himiwenawa
Ran eta pota ....//රන් ඇට පොට රිදී හවඩි ගී පද
රන් ඇට පොට රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ
මල් වැල් ඉහිරුණු චීත්ත කොහෙන් ගෙනෙන්නේ
රෑන් රෑන් දිගට හවරි කොහෙන් ලබන්නේ
ආදරයක් පොදි බැඳගෙන මොටද උපන්නේ
ඈත එපිට ලන්දේ ඉඳන් මුකුළු කරනවා
ඇගේ රුවට දෙවට දිගේ කැකුළු පිපෙනවා
මා තනිවම ඈ තකිවම දෙතැන තැවෙනවා
ඇගේ මුවහස රැලි බලන්න යන්න හිතෙනවා
නියර දිගේ නිතඹ සැලෙන රුවක් පෙනෙනවා
ගොයම් කරල් ලැජ්ජාවෙන් බිමට හැරෙනවා
දියට ගොසින් දිය නාගෙන මදෙස බලනවා
ආදරයක් ඉවසන හැටි පුදුම හිතෙනවා
ඕවිට ළඟ කෙකටිය මල් පියර හලනවා
ඇගේ පැලට සමීරයෙන් සුවඳ ගෙනෙනවා
තනිකඩ ජීවිතය මගේ සිහින මවනවා
අත්වැල් නැති ආදරයක් මට හිමිවෙනවා
රන් ඇට පොට ....//
Performances of Ran Ata Pota Ridi Hawadi
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Ata Pota Ridi Hawadi” on YouTube.
Cover Versions · 12
▶Coverරන් ඇට පොට රිදී හවඩි | Ran ata pota | H.R.JothipalaTimelessSL
▶CoverRan Eta Pota Ridi Hawadi...(රන් ඇට පොට රිදී හවඩි....)KHK Video PANADURA
▶Coverරන් ඇට පොට රිදී හවඩි-Jothipala-Remix | Milan Wickramasooriya | New Version 2026A I milan
▶Coverරන් ඇට පොට රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ | Ran ata pota redee hawadi | Darbuka | Namby PambyNamby Pamby
▶Coverරන් ඇට පොට රිදි හවඩ්/ran ata pota ridi hawadiකාංචනා ගී සිත්තම්
▶Coverran ata pota ridi hawadi රන් ඇට පොට රිදි හවඩි hr jothipala එච් ආර් ජෝතිපාලපෘථිවි ටීවී. pruthuwi tv .
▶CoverRan Ata Pota - Indika Liyanage @H R Jothipalaහද රැදි ගී 🎵 Hada Radi Gee
▶Coverරන් ඇට පොට රිදී හවඩි H.R.Jothipala Ran Ata Pota Ridee Hawadi by Music Bro PlusMusic Bro Plus
▶Coverරන් ඇට පොට රිදී හවඩි | Ran Ata Pota | Mervin Silva | Cover Song | Siriyame Sara Consert (Cover Song)මියුරු ගී - MIYURU GEE
▶CoverRan Eta Pota - H. R. Jothipala | රන් ඇට පොට - එච්. ආර්. ජෝතිපාල (1st Recording)C J Creations
▶Coverරන් ඇට පොට රිදී හවඩි | Ran Ata Pota RideeRohan Wijesinghe
▶Coverරන් ඇටපොට රිදී හවඩි.. Ran atapota ridee hawadi kohen genenne..Rohan Wijesinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Ata Pota Ridi Hawadi LyricsRan Ata Pota Ridi Hawadi Lyrics Englishරන් ඇට පොට රිදී හවඩිරන් ඇට පොට රිදී හවඩි ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics