Mama Gannemi Karakara Bandala Lyrics by HR Jothipala
Mama Gannemi Karakara Bandala (මම ගන්නෙමී කරකාර බන්දාලා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Mama Gannemi Karakara Bandala lyrics in Sinhala script (මම ගන්නෙමී කරකාර බන්දාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mama Gannemi Karakara Bandala |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 81 |
| UPDATED |
Mama Gannemi Karakara Bandala Lyrics
Mama gannemi karakara bandala
Punchi hamine walawwen dan
Mama innemi maharaja wage me game
Katath udawu karamin
Walawwe hamuta kiyanawa man
Punchi hami mage manamali
Pulli gona bandi barabagena
Mama gedarata kandan emi
Mama ehema enakota para dige mage
Yaluwo ekathu wela
Mal dala wedi gahala piligatta
Oya mage master oya kiyala
Mama gannemi ....
Issara man wage udawiyatai
Raja kumariyo ale kale
Dan kale me wage bari aiddo
Mata yathurath dilai giye
Mage yaluwo okkoma manamali ekkala
Naggala barabage
Mama ennan mama kandan mage master
Balannata raja perahera wage
Mama gannemi ....//මම ගන්නෙමී කරකාර බන්දාලා ගී පද
මම ගන්නෙමී කරකාර බන්දාලා
පුංචි හාමිනේ වලව්වෙන් දැන්
මම ඉන්නෙමි මහරාජා වාගේ මේ ගමේ
කාටත් උදව් කරමින් //
වලව්වේ හාමුට කියනවා මං
පුංචි හාමි මගේ මනමාලි //
පුල්ලි ගොනා බැඳි බරබාගෙන්
මම ගෙදරට කැන්දන් එමී //
මම එහෙම එනකොට පාර දිගේ මගේ
යාළුවෝ එකතු වෙලා
මල් දාලා වෙඩි ගහලා පිලිගත්තා
ඔයා මගෙ මාස්ටර් ඔයා කියලා
මම ගන්නෙමී ....
ඉස්සර මං වාගේ උදවියටයි
රජ කුමරියෝ ආලේ කලේ //
දැන් කාලේ මේ වාගේ බැරි ඇයිදෝ
මට යතුරත් දීලයි ගියේ
මගේ යාළුවො ඔක්කොම මනමාලී එක්කල
නග්ගලා බරබාගේ
මම එන්නම් මම කැන්දම් මගේ මාස්ටර්
බලන්නට රජ පෙරහැර වාගේ
මම ගන්නෙමී ....//Performances of Mama Gannemi Karakara Bandala
Cover versions, live performances, and reality-show contestant performances of “Mama Gannemi Karakara Bandala” on YouTube.
Cover Versions · 7
▶Coverමම ගන්නෙමි කරකාර බන්දාලා | Mama gannemi karakara bandala | H.R Jothipala | Shadow Creations.Shadow_Creations | Official
▶CoverMama Gannemi Karakara Bandala | මම ගන්නෙමි කරකාර බන්දාලා | dolki manjuඩොල්කි hits
▶CoverMama gannemi karakara bandala (මම ගන්නෙමි කරකාර බන්දාලා) | Thushara Subasingha | Aura LankaAura Lanka Entertainment
▶Coverමම ගන්නෙම් කරකාර බන්දාලා | Mama gannemi karakara bandala | SL UtubeSL Utube
▶CoverMama Gannemi Karakara Bandala : මම ගන්නෙමි කරකාර බන්දාලා | HR Jothiplala | New Melody SongGee Fusion
▶CoverMama Gannemi Dholki Song මම ගන්නෙමී කරකාර බන්දාලාGame Sangeethe ගමේ සංගීතේ
▶CoverMama Gannemi Karakara Bandala (මම ගන්නෙමී කරකාර බන්දාලා)AI-Mathaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mama Gannemi Karakara Bandala LyricsMama Gannemi Karakara Bandala Lyrics Englishමම ගන්නෙමී කරකාර බන්දාලාමම ගන්නෙමී කරකාර බන්දාලා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics