Malsara Mal Dunne Lyrics
by HR Jothipala
“Malsara mal dunne” (මල්සර මල් දුන්නේ): Malsara Mal Dunne (මල්සර මල් දුන්නේ) lyrics, a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල්සර මල් දුන්නේ ගී පද.
| SONG | Malsara Mal Dunne |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Malsara Mal Dunne Lyrics Singlish
Malsara mal dunne..
Mal hee sara gena enne..
Mage denetehi hangee
Kawuruda sethapenne ...//
Nisasala tani liya gomuwe
Chanchala sulangaki hamuwe
Nupurudu sitivili bihive
Enu hinahenu ma hamuwe
Malsara mal ...
Theda bada madhurasa miyuru
Suwagena dena mata nuhuru
Sangawenawada koi kawuru
Enu mana penna rusiru
Malsara mal ..මල්සර මල් දුන්නේ ගී පද
මල්සර මල් දුන්නේ..
මල් හී සර ගෙන එන්නේ..
මගෙ දෙනෙතෙහි හැංගී
කවුරුද සැතපෙන්නේ ...//
නිසසල තනි ලිය ගොමුවේ
චංචල සුළඟකි හැමුවේ
නුපුරුදු සිතිවිලි බිහිවේ
එනු හිනහෙනු මා හමුවේ
මල්සර මල් ...
තෙද බද මධුරස මියුරු
සුවගෙන දෙන මට නුහුරු
සැඟවෙනවද කොයි කවුරු
එනු මැන පෙන්නා රුසිරු
මල්සර මල් ..Performances of Malsara Mal Dunne
Cover versions, live performances, and reality-show contestant performances of “Malsara Mal Dunne” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malsara Mal Dunne LyricsMalsara Mal Dunne Lyrics Englishමල්සර මල් දුන්නේමල්සර මල් දුන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics



